USDT 3000 ක් wallet එකේ තිබිලා එක ඉබෙටම නැතිවෙලා ගිහින් කියනවා වෙන්න බැරි වැඩක් කොහොම හරි USDT ටික නම් missing වගේ
මෙතනින් බලන්න
මෙතනින් බලන්න
ඒකනේ කියන්නේ Address එක Scan කරට Transactions පෙන්වන්නේ නැහැ ලු මුගේ ඒ කියන්නේ Burn වෙලාඑහෙම වෙන්න පුලූවන්ද
Ehema wenne kohomada ban.. burn wenna burn wallet ekakata send karanna one. Horu gaththath address Eka scan kalahama penawa neh. Ohina scn ekak ehuwamai,Trust wallet support Eka contact karala balanna weiඒකනේ කියන්නේ Address එක Scan කරට Transactions පෙන්වන්නේ නැහැ ලු මුගේ ඒ කියන්නේ Burn වෙලා
Trust wallet and meta mask are also 100% safe unless you connect to a dapp or give permission to BEP-20, ERC-20.. etc shitcoins + you have the 12 phrases without exposing it to the outside.Anything is possible these days..I don't know much about wallets but my son uses a device - Ledger Nano X. It's a much more secure hardware wallet. The size of a USB key, Bluetooth enabled.
3 වැනි එකේ තිබිලා තියෙන්නේ අනිත් දෙකේ ත් නැහැ කියනවා මුehama wenna ba ne bung. muge wallet eka first wallet eka wenna athi
mu select karlaa thiyanne 3rd wallet
nathnam wallet drain wenne na, mu dapp website ekakata hari erc-20, bep-20 token ekakkata permission dila nathnam
aniwa coins tika thiyanawa kohe hari, 100% ma sure permission dila nathnam coins tika athi wena wallet ekaka hari
address එක scan කරලා ත් මොනවත් නැහැ කියනවා මු Link එකේ ඇති FB Post එක බංEhema wenne kohomada ban.. burn wenna burn wallet ekakata send karanna one. Horu gaththath address Eka scan kalahama penawa neh. Ohina scn ekak ehuwamai,Trust wallet support Eka contact karala balanna wei
Muta ehama nam blockchain explorer ekan ma balanna thiyanne3 වැනි එකේ තිබිලා තියෙන්නේ අනිත් දෙකේ ත් නැහැ කියනවා මු
USDT පෙන්වන Option එක Disable වෙලාද කියන්න බැහැ

මට හිතෙන්නේ USDT hide වෙලා ඇති මුගේ අතින් USDT කියලා පෙන්වන්නේ ම නැහැ නේ wallet එකේMuta ehama nam blockchain explorer ekan ma balanna thiyanne
normally bsc scan or etherscan check karaa nam hari mekata gihilla
https://bscscan.com/ meka gihilla wallet eka damma nam hari or https://etherscan.io/
anith eka gas walata wath muge na ne BNB or ETH, ithin transfer wennath wiidyak naa![]()
mata nam penne wena wallet ekaka thiyana seen ekake
USDT 3000 ක් wallet එකේ තිබිලා එක ඉබෙටම නැතිවෙලා ගිහින් කියනවා වෙන්න බැරි වැඩක් කොහොම හරි USDT ටික නම් missing වගේ
![]()
මෙතනින් බලන්න
ඌ තට්ටේ පිරිමදිනවා ඇති ඇලඩින් ගේ පුදුම පහන වගේ