UsdT scams

Myth

Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    How to avoid fucked up usdT buy/sell scams

    1 buy on binance P2p

    2 , if you're buying from a facebook page /group / telegram ,
    Go meet & buy .

    3, if there's no option , at least buy from someone in your district or area.
    Confirm ,
    If he is from Facebook, get the number , take a video call & confirm it's him.
    * Ask him to send live location to confirm his details.
    * If you're selling , make sure you got the deposit to your bank.confirm, better transfer it to another account before you send usdT to the buyer.

    fake recommend sellers are everywhere.
    The guy who sells & people who recommend are the same or same group of thieves.

    better to be safe than sorry 😁
    saw some one has scammed for 6laks today on a fb group.
     
    • Like
    Reactions: geethq

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අර මතකද ඒ කාලේ යුටියුබ් ටියුටෝරියල්ස් ඩවුන්ලෝඩ් කරලා DVD වලට ගහලා බෙදපු Hackkrish කියන එකාව?
    ආන් ඌ දැන් USDT ත් සෙල් කරනවා. ඒ අස්සේ රවුටර් කෑලිත් ගෙන්නලා විකුනනනවා 😂
     
    • Like
    Reactions: chathun_pc

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    අර මතකද ඒ කාලේ යුටියුබ් ටියුටෝරියල්ස් ඩවුන්ලෝඩ් කරලා DVD වලට ගහලා බෙදපු Hackkrish කියන එකාව?
    ආන් ඌ දැන් USDT ත් සෙල් කරනවා. ඒ අස්සේ රවුටර් කෑලිත් ගෙන්නලා විකුනනනවා 😂
    අම්මට සිරි එහෙම එකෙකුත් හිටිය ඒ කාලෙ Kaspersky එකත් දුන්න මතකයි ඒ කාලෙ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    dan nam scammers la hondatam wadii. godak un gana aduwata kiuwama ahu wela yanwa

    mama dakka USDT 220 tath wikunawa kiyala dala thibaa. ewaa godak scams
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    අර මතකද ඒ කාලේ යුටියුබ් ටියුටෝරියල්ස් ඩවුන්ලෝඩ් කරලා DVD වලට ගහලා බෙදපු Hackkrish කියන එකාව?
    ආන් ඌ දැන් USDT ත් සෙල් කරනවා. ඒ අස්සේ රවුටර් කෑලිත් ගෙන්නලා විකුනනනවා 😂
    monahari vikunala salli ganna eka awlak na ne ban , horakan karan natuwa
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Binance srilanka group eke thibba ohoma deela scam wechcha gonnu

    අර මතකද ඒ කාලේ යුටියුබ් ටියුටෝරියල්ස් ඩවුන්ලෝඩ් කරලා DVD වලට ගහලා බෙදපු Hackkrish කියන එකාව?
    ආන් ඌ දැන් USDT ත් සෙල් කරනවා. ඒ අස්සේ රවුටර් කෑලිත් ගෙන්නලා විකුනනනවා 😂
    උගේ හෑල්ලට තමා කොල්ලො අහුවෙන්නෙ.මාත් ඉස්කොලේ යන කාලෙ ඔය ලබ්බට සල්ලි දීල ගේම් එකක් ගෙන්න ගන්න හැදුවෙ. අම්ම සල්ලි දුන්නෙ නෑ .. 🤣
    ------ Post added on Feb 3, 2022 at 8:27 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    scam කරනවා නම් හොදම platform එක Facebook
    ඕන දේකට ක්ෂණිකව රැවටෙන මෝඩයෝ ඉන්නේ :lol: