Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පාරෙ යනකොට used ජපන් බයිසිකල් විකුනන තැන් දෙක තුනක් හම්බුනා, ලඟදි බයිසිකල් ගොඩක් ගෙනත් දාල තියනවා, තියන ගොඩක් ඒව ලේඩීස් ටයිප් ඒව හැබැයි වෙන වෙන ඒවත් තියනවා, රේස් පදින ඇලෝයි ෆ්‍රේම් තියන ඒව එහෙමත් තිබ්බා.
    මං බැලුවෙ එකක් ගන්න කියලා, සාමාන්‍යෙන් ඔය ජපං එකක් අවුරුදු ගානක් පදින්න පුලුවන් අනික ලොකු ගානකුත් නෙමයි නිසා එකක් ගන්න කියලා බැලුවෙ
    මට මතයකයි කලින් ජපන් බයිසිකල් ගැන ත්‍රෙඩ් වගයක් තිබ්බා ඒවයෙ ෆොටෝ එහෙම පේන්නෙ නැද්ද කොහෙද දැන් හෙවුවට හොයාගන්න බැරි උනා

    ගනිද්දි මොනවද බලන්න ඕන,
    කෑලි ටික සේරම තියනවද, දිරපු තැන් තියනවද, රිම් ඇදයිද වගේ දේවල් නං දන්නවා ඊට අමතරව මොනවද
    ඕවයෙ ගියර් තියන එකක් තමයි ගන්න බැලුවෙ, මොනා හරි වෙලා හදාගන්න ඕන උනොත් කෑලි බෑලි ගන්න තියනවද
    ඔය ගොඩක් ඒවයෙ බ්‍රේක් තියෙන්නෙ හබ් එකටමයි, ඒව ගෙවිල ගියාම දාන්න කෑලි එහෙම තියනවද
    එතන බැලුවම අර පොල්ල තියන කොල්ලො පදින ටයිප් බයිසිකල් තිබ්බෙ 20න් උඩ වගේ,හොඳ කන්ඩිශන් තියන එකක් 25ට වගේ ගන්න පුලුවන් දැකපු විදියට, ඒ ගානට පාඩුයිද
    තව එතන එකක් තිබ්බා සේරම හොඳයි ගියර් කේබල් එක ඩැමේජ් වෙලා, කන්ඩිශන් හොඳටම හොඳයි, හැබැයි ඒකෙ පොල්ලක් නැහැ, ලේඩීස් වගේ යටින් ආපු බාර් දෙකකුත් නෙමයි තියෙන්නෙ තනි බාර් එකක් තියෙන්නෙ, එහෙම එකක් ගන්න එකේ අවාසියක් තියනවාද, ඒව හොඳම කන්ඩිශන් තියන ඒව උනත් 16 වගේ ගාන තිබ්බෙ
    සාමාන්‍යෙන් මේවයෙ ගනන් එහෙම යන්නෙ කොහොමද
    ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් ඒව නං ඕන නැහැ, ඉඳල හිටල කඩේට යන්න වගේ තමයි ගන්නෙ, ඒක නිසා කල්පැවැත්ම එහෙම ටිකක් තියන එකක් ගන්න බැලුවෙ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    owa patta ganan ban normal cpndition hoda ekak. 45 k wage wenawa okkoma hoda average eksk.

    Kenstar wage taiwan (issara) b new ewa 20 da koheda dsi eke tibba කොල්ලුපිටිය.
    Ekak aran brake, gear changer,shifter wage kali japanese dapan kalayak giyama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    owa patta ganan ban normal cpndition hoda ekak. 45 k wage wenawa okkoma hoda average eksk.

    Kenstar wage taiwan (issara) b new ewa 20 da koheda dsi eke tibba කොල්ලුපිටිය.
    Ekak aran brake, gear changer,shifter wage kali japanese dapan kalayak giyama
    කොල්ලුපිටියෙ කොහෙද බන් තිබ්බෙ
    දැන් කොලඹ යැවෙනවා හරිම අඩුයි ගියොත් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    math hoya hoya inne. hoda condition japan ekak 50k wath wenawa bn. Kurunegala patte place wagayak tiyenawa. weekend ekaka yanne inne. gihin kiyannam.
    අඩේ එහෙමද
    මම බැලුවෙ මාතර පැත්තෙ තියන ඒව
    50-60 තියෙන්නෙ අර රේස් පදින්න ගන්න ඇලෝයි ෆ්‍රේම් තියන ඒව, තනි ඇගිල්ලෙන් බයිසිකලේම උස්සන්න පුලුවන් වගේ ඒව, හොඳ කන්ඩිශන් තියන ඒව සේරම විසි ගනන් වගේ තමයි තිබ්බෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama supiri shimano ekak gatta kurunegala gihin 2014 di with mavic eclipse wheels. 15000k une. eke tyre size ekata hariyana tubes mehe na. ebay eken gennuwe. almost zero weight. kurunegala anathayekwa import karana than walata yawala balapan. wanduragala para hari mokak hari ekaka thibbe man gaththa thana. ethanath lokuwata import karana thanak. balapan hoyala

    අපරාදෙ
    දැං නං ඉතිං අර AirTag එකක් දාල තියනවා, උස්සපු එකාගෙ ගෙදරටම ගිහින් අරං එන්නෙ.
    airtags dammata ewain puluwanda meter 100n eha ewa hoyanna. sim ekak danneth nane. youtue baluwama dura genichcha ewa allanna ba kiyala thiba. so athaarala damma
    ------ Post added on Jan 10, 2022 at 10:21 AM
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    I bought, Fordable small wheel, rear Shimano gear 25,000/=
    (Japan used)
    Ade ඒ ගානට ලාබයිනේ, foldable කියන්නෙ අර පොඩියටම නවල ට්‍රේන් එකේ උනත් අරන් යන්න පුලුවන් සයිස් එකක් ද

    mama supiri shimano ekak gatta kurunegala gihin 2014 di with mavic eclipse wheels. 15000k une. eke tyre size ekata hariyana tubes mehe na. ebay eken gennuwe. almost zero weight. kurunegala anathayekwa import karana than walata yawala balapan. wanduragala para hari mokak hari ekaka thibbe man gaththa thana. ethanath lokuwata import karana thanak. balapan hoyala

    airtags dammata ewain puluwanda meter 100n eha ewa hoyanna. sim ekak danneth nane. youtue baluwama dura genichcha ewa allanna ba kiyala thiba. so athaarala damma
    ------ Post added on Jan 10, 2022 at 10:21 AM
    මටත් කුරුනෑගල පැත්තෙ යන්න වැඩ දෙක තුනක් තියනවා, කොරෝනා කේස් එක නිසා යන්න විදියක් නැත්තෙ, ඒකයි ලඟ පාතින් බැලුවෙ
    දැන් import කේස් අනම් මනම් නිසා ගනන් නම් වැඩි වෙලා ඇත්තෙ 2014 දි 15K උනු එකක් දැන් 20-25 කියන්නෙ රීසනබල් කියලා හිතෙනවා මට

    airtag එක ලඟ තියන iPhone වලට කනෙක්ට් වෙලා ලොකේශන් එක අප්ඩේට් කරනවා මචන්, දුර සීමාවක් නැහැ
    youtube එකේ තියනවා සමහර එවුන් airtag එක පැකේජ් එක්ක ශිප් කරලා ඒකෙන් ට්‍රැක් කරනවා රටවල් අතර පවා වැඩ, තව බයිසිකල් වලට දාල ඒව උස්සපු එවුන් ඉන්න තැනටම ගිහින් ගන්න ඒවත් තිබ්බා මං දැක්කා.
     
    • Like
    Reactions: Solo Rider

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    alloy frame ganna balanavanam magnet ekak aran yanna.. un yakada eva alloy kiyala denava..
    gattoth original kali dammoth lifetime padinna puluvan.. habai hardware eken parts aran dammoth kenstar wage thama..
    parts hoyanna amarui tikak hub, gear changer wage eva,, sugath motors wage ati .

    mn 2009 gatte 11500 kata full alloy eka.. dan 5 yrs wage padde naha.. thama hulan gahala padinna puluvan kisi avulak natuve. :yes:

    130743442_208158607445134_5756110119402078739_n.jpg

    meke white color eka
     
    Attachments

    • 1641794169932.jpeg
      1641794169932.jpeg
      11 KB · Views: 107

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Negombo, Ja-ela side eke thiyenawa japanese bicycles vikunana kada. Ewage poddak balanna. Ewage parts ehemath thiyenawa. Service ehemath karala denawa. 20 range eke thama yanne price eka mata mathaka vidiyata.
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අඩේ එහෙමද
    මම බැලුවෙ මාතර පැත්තෙ තියන ඒව
    50-60 තියෙන්නෙ අර රේස් පදින්න ගන්න ඇලෝයි ෆ්‍රේම් තියන ඒව, තනි ඇගිල්ලෙන් බයිසිකලේම උස්සන්න පුලුවන් වගේ ඒව, හොඳ කන්ඩිශන් තියන ඒව සේරම විසි ගනන් වගේ තමයි තිබ්බෙ
    අඩේ එහෙමද
    මම බැලුවෙ මාතර පැත්තෙ තියන ඒව
    50-60 තියෙන්නෙ අර රේස් පදින්න ගන්න ඇලෝයි ෆ්‍රේම් තියන ඒව, තනි ඇගිල්ලෙන් බයිසිකලේම උස්සන්න පුලුවන් වගේ ඒව, හොඳ කන්ඩිශන් තියන ඒව සේරම විසි ගනන් වගේ තමයි තිබ්බෙ
    මීට අවුරුද්දකට කලින් විතර මන් මාතරින් බැලුව 15ක් වගේ තිබුනෙ. ගියර් එකක්. single wheel 10k වගේ. උබට කිට්ටුයි නන් වෙලේගොඩ place එකක් තිබුන. නැත්නන් වල්ගම or බතූත පාර පැත්තෙ තම්‍යි. උනුත් කුරුනෑගලින් ගේන්නෙ. මන් ගත්ත 2009 විතර එකක් v shape bar bucket තියන එකත්. කොරොන කාලෙ අයෙත් full repair පාරක් දාල ගත්ත. උබ කඩේ යනවනන් bbucket එකත් එක්ක එකක් ගනින්.