වාහනේට use කරපු ටයර් ගන්න හොද තැන් දන්නවද? දන්නවනම් මෙතන පොස්ට් කරන්න. චාටර් පොට් ගැන අත්දැකීම් තියෙනවනම් ඒවත් මෙතන දාන්න.
මේ මගේ අත්දැකීම:
මගේ කාර් එකට මම සමහර වෙලාවට යූස් කරපු ටයර් දැම්ම. මුල්ම දවස් වල ටයර් ගත්ත ගල්කිස්සෙ ලයන් පබ් එක ඉස්සරහ ටයර් විකුනන එකෙක්ගෙන්. 8000 විතර දුන්න ඌට ටයර් එකට. ඒක bridgestone ටයර් එකක්. ටයර් එක අලුත් වගේ තිබුනෙ. කට්ට ගෙවිල නැහැ. සතියක් වත් දුවන්න බැරි උනා ඒ ටයර් එකෙන්. පස්සෙ මම අලුත් ටයර් හතරක් දාගන්න bridgestone agent ලගට ගියාම කිව්ව මට වෙච්ච සිද්දිය. එයාල බලල කිව්ව, ඒ ටයර් එකෙ කට්ට හොදට තිබුනට ටයර් එක ගොඩක් පරණයි කියල. කාලයක් ගලවල තිබිල ආපහු හයිකරාම ටයර් එක පැලෙනව කිව්ව.
අත්තිඩිය පාරේ එකෙක් ඉන්නව. උගෙනුත් ටයර් ගත්තොත් සතියක් විතර තමයි දුවන්න පුලුවන්. එයාර්ෆෝස් කෑම්ප් එක ඉස්සරහ මූ ඉන්නෙ.

mage car eke AWD. tires 4 ma eka para danna kiyala thiyenne. ekak aul unama aneth ewa bageta wage gewila nam, parana tire ekak dala duwala 4 ma passe danawa.