Used Allion වල price කොහොමද?

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඔවු රෙස්පොන්ස් එක තමයි අඩු... අපි කොහොම පෑගුවත් වාහනේ යන්නෙ එයාට ඕනෙ විදිහට.
    හැබැයි 2007 ඇලියන් එක කකුල පෙන්නනකොට වාහනේ ගිහින් ඉවරයි. 2018 ඒව පදිනකොට එපාවෙනව... හැබැයි පැසෙන්ජර්ට හොඳයි. පිකප් වෙනකොට දැනෙන ෆෝස් එක අඩු නිසා...
    emission regulation hinda puluwan tharam engine power eka dull karala ganne. Allion/Premio gana Toyota ekata loku plan ekak thibbe ne. parana engine ekama dala ewwa. 2010n passe Japan wala sell uneth ne echchara. un wahane haduwe exportes la ge demand eka hinda. :) anthimata discontinue kala.
     
    • Wow
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    මං ගිය අවුරුද්දෙ ඕකක් විකුණල මේකක් ගත්ත
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,373
    113
    මටනං දැං වාහනවල ගිහිල්ල එපා වෙලා තියෙන්නෙ
    මං දැං පයින් යන්නෙ වෙනසකටත් එක්ක
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ cuba ගිහින් තියනවද...ලංකාව තවත් කියුබාවක් වෙනව බලපන්කෝ..කියුබාවෙත් පට්ටපරන ලඩි දුවන්නේ පාරේ

    Suv ganin ban or hilux.car ganan ganne ne

    මගේ යාළුවො දෙන්නෙක් පෙට්‍රල් ප්‍රශ්න කාලෙ මොන්ටෙරෝ ස්පෝට්ස් දෙකක් ගත්තා. උන් export බිස්නස් කරන්නෙ. උන්ට ඩීසල් ස්ටොක්ස් තියෙනවා.