used bike ekak ganna,,,?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
පෙන්ස් පාවිච්චි කරපු discover 125 ක් තියෙනවා (2014, Engine capacity:125 cc, Mileage:5,060 km) , රු.125,000.00කට, අයිතිකාරයත් එක්ක කතා කරලා බෑන්ක් එකකින් වගේ, රු. 100,000.00 ගන්න පුලුවන්ද? හොද බෑන්ක් එකක් හරි ෆීනෑන්ස් කම්පැණි එකක් කියන්න, වැඩේ ඉක්මනට කරගන්න ඕන, දවසක් දෙකක් ඇතුලත වගේ
 
Last edited:

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    මං වාහන ගැන මොකුත් දන්නෑ බං. ඒ උනාට 125ක් තියෙන්න ඌ මොකක් කරලද? ඌ සේල් කරන එකෙක් ද? :eek:
     
    මගුලක් කියන් එපා කුකුලෝ, උබ වාහන ගැන මුකුත් දන්නෙත් නෑ, අහපු දේ අනුව වාහන දැකලත් නැති කුකුළෙක් උබ, :angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං වාහන ගැන මොකුත් දන්නෑ බං. ඒ උනාට 125ක් තියෙන්න ඌ මොකක් කරලද? ඌ සේල් කරන එකෙක් ද? :eek:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    bajaj-discover-125-fb.jpg
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මගුලක් කියන් එපා කුකුලෝ, උබ වාහන ගැන මුකුත් දන්නෙත් නෑ, අහපු දේ අනුව වාහන දැකලත් නැති කුකුළෙක් උබ, :angry:

    ආ. ඉන්වර්ටඩ් කමා ඇතුලෙ දැම්මා නම් පැහැදිලියි නෙ.
    11.gif
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    බම්ප්, බලමු බං, මේකට ලීසිං එකක් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ, ගාල්ල අවටින්
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    විහිලුවක් නොතේරෙන වේසාවොත් අපි අතරෙ ඉන්නවා. :lol:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    විහිලුවක් නොතේරෙන වේසාවොත් අපි අතරෙ ඉන්නවා. :lol:

    නම උපාසකයනේ මං හිතුවේ ඇත්ත වෙන්නැති කියලා, ඇයි රෙප් කපලද උබගේ හොඳ වැඩේ, :lol::P
     
    • Like
    Reactions: Upasakaya

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නම උපාසකයනේ මං හිතුවේ ඇත්ත වෙන්නැති කියලා, ඇයි රෙප් කපලද උබගේ හොඳ වැඩේ, :lol::P

    නොතේරෙනවත් නෙවේ බං. මලට කපන්න‍ෙ වෙනෙව්වයෙ කියනේවට.
     
    • Like
    Reactions: winrar77

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පෙන්ස් පාවිච්චි කරපු discover 125 ක් තියෙනවා (2014, Engine capacity:125 cc, Mileage:5,060 km) , රු.125,000.00කට, අයිතිකාරයත් එක්ක කතා කරලා බෑන්ක් එකකින් වගේ, රු. 100,000.00 ගන්න පුලුවන්ද? හොද බෑන්ක් එකක් හරි ෆීනෑන්ස් කම්පැණි එකක් කියන්න, වැඩේ ඉක්මනට කරගන්න ඕන, දවසක් දෙකක් ඇතුලත වගේ

    hadissi wenan epa. mama hodata naala thiyenawa bike seen walin. lagadi gaththa eka discovery 125 2004 wurudde ekak. piti supiriyata thibina. passe thamai case wenan gaththe 150000 withara yanawa goda ganana