අඩේ එහෙමද???
මන් බැලුව දැන්.. 12ට වගේ තියෙන්නෙ මේ ටිකේ..
site wala price walin real price eka teeranaya karanna epa ban.. oita wada laksha 2-3 aduwen thama market price

අඩේ එහෙමද???
මන් බැලුව දැන්.. 12ට වගේ තියෙන්නෙ මේ ටිකේ..

හදිස්සි නොවී හොදට හොයල බලපන් මචන්
හොද වන්දි තියනවා
දන්නා එකෙක් නැත්තම් ටොම් අයියට හරි කියහන්
හොද එකා එයි අතින් හරි වියදම් කරන
ඉක්මන් එකේ ටච් එකේ ඉඩහන්
ඒ වගේ වැ අව ගමන යනවා
උඹට රෙපක් වත් කොටන්න දෙන්නෙ නැහැනෙ..
You must spread some Reputation around before giving it to djnick again.
බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් මොකක්ද හොඳ උඹ හිතන්නේ??
kiyana ganan walata kauda ban wahana ganne, internet eke balanna epa, paper ads balanna,.
Save
site wala price walin real price eka teeranaya karanna epa ban.. oita wada laksha 2-3 aduwen thama market price![]()


හොඳට දන්න එකෙක් එක්ක ගිහින් බලන්න වෙයි නේද?
විලි ලැජ්ජයි කියන්න.. මමනම් වාහන ගැන මුකුත් දන්නෙ නැහැ drive කරන්න පුළුවන් උනාට![]()
හොඳට දන්න එකෙක් එක්ක ගිහින් බලන්න වෙයි නේද?
විලි ලැජ්ජයි කියන්න.. මමනම් වාහන ගැන මුකුත් දන්නෙ නැහැ drive කරන්න පුළුවන් උනාට![]()

අනේ මන්ද බන් අතේ තියන ගානට කතා නැතුව යන්න පුළුවන්
පහසුකම් හොද ඕන එකක් බන්
''
උබලා වගේ සිගිත්තොන්ට මොනවා කියන්නද ඌ එක්ක මං ඒක බලගන්නම්කො
අනික ලමයව සයිටම් එකටම දාපං
මට උකේ අමාරුවක් නෑ
BN ගන්නවනම් කාපට් පාරෙන් පිට යැවෙන්නෙ නැත්නම් පැන්ඩා හොඳයි
මම උඹ උනා නම් මේකක් ගන්නෙ
![]()

lancer fan boyowata mokatada bn lajja wenne
man danneth na



අඩේ සිරාවට බං.. අඬන්නත් දැනගෙන ඉන්න ඕනෙ.. මට ජීවිතේට බැහැ ඒක කරන්නhodata wahana gena danna ekek + hodata kata karanna puluwan adanna puluwan duka kiyanna puluwan adu gane lakshayak dekak wat bassa ganna puluwan ekekuth ekkan palayan..![]()

ලොල් ඕයි... දැන් Hunk එකක් පදින්නේ.. අවුරුදු දෙකක් තිස්සේ පදිනවා. තම bike එකේ කෑල්ලක් ගලවල නැහැ මම. BN ගත්තේ අත්පිට. Warranty තියෙන නිසා සර්විස් එකේදී තමා ඔක්කොම අඩුපාඩු බලන්නෙ.
ඕවයේ මාකට් එක කොහොමද බං??BN ගන්නවනම් කාපට් පාරෙන් පිට යැවෙන්නෙ නැත්නම් පැන්ඩා හොඳයි
මම උඹ උනා නම් මේකක් ගන්නෙ
![]()
මම ගාවත් තාම හන්ක් එකක් තියනවා. 2012 දි ගත්තේ. තාම අපූරුවට තියෙනවා. විකුණන්න හිතෙන්නෙත් නෑ. දැන් හන්ක් ඉල්ලන්නෙ හිඟන ගණන්වලට.
ඕවයේ මාකට් එක කොහොමද බං??
සිරා බයික් එක. FZ වල තරම් pickup නැති උනාට බයික් එක එළ.
ඕවයේ මාකට් එක කොහොමද බං??
ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ
වෙලාවකට pandek ගන්නත් හිතෙනවා
