Used Cars

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන්ලා පොඩි උදව්වක් ඕනා.... :):):)

    මම ලක්ෂ 32-34 අතර used Vitz හරි Aqua එකක් හරි ගන්න හොයනවා.... :):)

    * Genuine low mileage - 40,000-50,000km (e.g. lady doctor kenek use කරපු වගේ )


    * Heavy accidents වෙලා නැති එකක්



    1. දැන් හුගක් මීටර් කරකවපුවා තියෙනවා... මට දැනගන්න ඕන මීටර් කරකවපුවා හොයන්න ක්‍රමයක් තියෙනවද? :yes:



    2. Used කාර් ගන්න හොද ෂුවර් කාර් සෙල් මුකුත් තියෙනවද? ('R' grade ගෙනත් රෙපයාර් කරලා මීටර් කරකලා විකුණන place එකක් නොවන) :yes:



    සපෝර්ට් එකක් දෙන්න.... :yes::yes::yes:

    Thanks මචන්!:cool::cool::cool:


     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    34 denawa nam lowest grade eke unregistered Vitz (Except white colour) ekak ganna puluwan, ehema nathnam hoda option ekka Toyota Passo wage ekak ganna (Same engine as Vitz)
    Loweth ladies la padapu wahana ganna epa, godak ewun duwanawa witharai, maintain karanne naha.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    Used car ekak gannawa nam mama karanne service records and smoke test reports *okkoma* thiyeda balanawa. Ewaye milage eka wadinawa ne.
    Ethakota dawas ekka milage compare karala dala adahasak ganna puluwan.

    Ewa naththam ganne na
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Used car ekak gannawa nam mama karanne service records and smoke test reports *okkoma* thiyeda balanawa. Ewaye milage eka wadinawa ne.
    Ethakota dawas ekka milage compare karala dala adahasak ganna puluwan.

    Ewa naththam ganne na

    unregistered ganna eka eeta wada hodai neda :nerd:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    2016 Japan Imported 6000Km Done Vitz ekak thibba 35kata wage Pearl white


    meka already deela thiyenne one nam ahala kiyannam



    Budget eka Kiyanna


    :yes::yes:


     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අපි ගෙනද්දෙඥ්ඥං අපේ තමයි මිල අඩුම විශ්වාසවන්තම ගගා ඉන්න හොරුන්ගෙන් පරිස්සම් වෙන්න අන්රෙජිස්ටර් එකක් ගන්නව නම්. මීටර් කරකවපුවා අත්දැකීමෙන් සහ වෙන ක්‍රම කීපෙකින් හොයන්න පුළුවන්. ඒක ඔයා දන්නෑ නම් දන්න කෙනෙක්ගෙන් හොයාගන්න.

    නෑ. එහෙම පාවිච්චි කරපු වාහන හොඳ ඒව විතරක් විකුණන, නරක ඒව විතරක් විකුණන කියල සේල් නෑ. ඔයාට වාහනේ බලන්න දන්නෙ නෑ නම් බලන්න දන්න කෙනෙක් ලවා බලවලා ගන්න. ටොයෝටා ලංකා ඉන්ස්පෙක්ෂන් එක සහ චැසි නම්බර් එකට අදාලව ජපානෙන් ගන්න ඉන්ස්පෙක්ෂන් එක මේකෙදි වැදගත් වෙයි. කොහෙන් ගත්තත් හොඳටම චෙක් කරලා ගන්නෙ නැතුව වාහන ගන්නව නම් අනිවා මරාලෙකට කරගහන්න වීමේ සම්භාවිතාව සෑහෙන වැඩියි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Doctors lagen car gatthama okkoma hari..... ane sinhalu :lol:

    :rofl::rofl: Typical sinhalu.. :rofl: Doctor used lady used family used.. :rolleyes: Used nam condom eka wage tamai wahanath dan lankawe. Ehemath ekak tamai ඇත් එජකුලේට nowichcha hoda ekak tiyenne. :yes:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    uMG5dxj.png
    LvDw5Mq.png
    [/IMG]
    1IyBEuI.png
    [/IMG]
    bEUeQBG.png

    XP4U4RU.png
     
    Last edited: