Used Computer

jusi

Well-known member
  • Sep 2, 2012
    973
    852
    93
    යාලුවනේ..

    මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නව.. මිනිහට කොම්පුටර් එකක් ගන්න ඔන කිව්වා... 60000 වගෙ එයා මේ..යට තියන එක බැලුව කිව්වා

    i5 4th gen
    8gb ram
    120GB SSD
    500GB HDD
    23" LED monitor
    6months warranty
    Keyboard mouse

    CPU 45000
    Monitor 13500

    මේ ගානට මෙක පාඩුයිද? එයා කරන්නෙ වැඩියෙන්ම Photoshop & Illustrator...
    used ඒව ගත්තම අවුල් ද? මේ වැඩ කරගන්න මේක අතිද??

    වෙන මුකුත් විකල්පයක් නැද්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,123
    1
    31,684
    113
    - උඩරට -
    working danny phantom GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    Ssd එක අවුරුදු දෙකකවත් වොරන්ටි එක්ක දෙනවනම් පාඩු නෑ