සිංහලයො මට වැඩ වලට phones 2ක් වගේ ගන්න ඕනෙ මේ dual සිම් මගුල හරියන්නෑ. පාවිච්චි කරපු එව්ව ගන්න බැලුවෙ.ikman එකේ බැලුවම iphone5 තිබ්බ සාමාන්‍යයෙන් 20 කට වගේ iphone 5s 27 කට වගේ. මේව අවුලක් නැද්ද. පරන සොන්ඩ්‍රොයිඩ් වගේ ලෙඩ දෙනවද
. මගෙ galaxy s4 එකනම් on වෙන්නෙත් නෑ දැන්.
මේ ikman එකේ තියන පාවිච්චි කරපු iphones genuine නේද? genuineද බලාගන්නෙ කොහොමද?තව මොනවද සැලකිලිමත් විය යුතු කරුණු



