Used iPhones good?

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18

    මට කෙල්ලෙක් කිව්ව ඒකි ඒකිගේ පොන් එක හන්ගගෙන ඉන්නේ කියල අයිපොන් එකක් නෙමේ නිසා දැන් සල්ලි එකතු කරන්වලු එකක් ගන්න
    හදිසියට ෆයිල් එකක් වත් කොපි කර ගන්න බැ කියල දන්නවලු ඒ උනට අයි පොන් එකක්ලු ගන්නේ

    අයි පොන් එකක් ගමු කියල පහුවෙනිද රුම් ඇද්ද

    :rofl::rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිංහලයො මට වැඩ වලට phones 2ක් වගේ ගන්න ඕනෙ මේ dual සිම් මගුල හරියන්නෑ. පාවිච්චි කරපු එව්ව ගන්න බැලුවෙ
    ඊයා බන් ෆෝන් වල සෙවලත් ඇති
    වැල බලලා වැඩ කරලා :rofl: