Used laptop එකක් ඕනි. Condition එක හොඳ වෙන්න ඕනි. Motherboard එහෙම repair කරලා නම් එපා. පොඩි ළමයෙක්ට online class වලට.
My Spec
i3 2nd Gen or upper
15.6" display
RAM 4GB
320 HDD
VGA Onboard or Dedicated
Laptop with charger
Good condition
මේ වගේ Spec එකක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. විකුණන අය ඉන්නව නම් Price, Model with Spec & contact no කොටාගෙන යන්න.

Last edited: