මට fb එකේ shop එකක් හම්බුනා used laptop විකුණන. ගාන shape laptop වල.8 gen වගේ තියෙන්නේ.canada showroom displayed laptop කියලා තියෙන්නේ. ඒවා අව්ලක් නැද්ද මචන්.
ගත්ත අය ඉන්නවද?
ගත්ත අය ඉන්නවද?
අලුත් එකක් ගන්නත් බෑ බන් මේ දවස් වල.මේ වගේ එකක්වත් ගන්න බැලුවේ.Showroom display kiyala thibbata ewama neme bn.
Mamath showroom display kiyala lap ekak gatta athule ඇන නෑනෑ
ගේන කොම්පැනි එක අනුව වෙනස් ඉතින්.හොරු නෙමේ නම් අවුලක් නෑ.
මම ගත්තෙ මහරගම Hasha tech එකෙන්.පට්ට මෝඩයා ඌ
Showroom displayed kiyanne ithin 24hrs on ekene. 8th gen kiyanneth 4yrs kalin badu. Battery, heating issues balala ganna wei nedaමට fb එකේ shop එකක් හම්බුනා used laptop විකුණන. ගාන shape laptop වල.8 gen වගේ තියෙන්නේ.canada showroom displayed laptop කියලා තියෙන්නේ. ඒවා අව්ලක් නැද්ද මචන්.
ගත්ත අය ඉන්නවද?View attachment 188859
ඔව් මචන්.11 th එකක් 2.80 න් වත් එහානේ.8th???
මම කරන්නේ ප්‍රෝග්‍රමින් ඉගෙන ගන්න එක lap එකෙන්.battery,heating එක බලලා ගත්තොත් වෙන අව්ලක් නැති වෙයි නේද.මම වෙනම monitor දෙකක් set කරන් කරන්නේ දැනටත්.ඒ නිසා plugged කරලමයි use කරන්නේ.Showroom displayed kiyanne ithin 24hrs on ekene. 8th gen kiyanneth 4yrs kalin badu. Battery, heating issues balala ganna wei neda
Gaththa gaman puluwan nam honda place ekakata dila service karaganna. Adupadu thibunoth balaganna puluwan wei ethakota.මම කරන්නේ ප්‍රෝග්‍රමින් ඉගෙන ගන්න එක lap එකෙන්.battery,heating එක බලලා ගත්තොත් වෙන අව්ලක් නැති වෙයි නේද.මම වෙනම monitor දෙකක් set කරන් කරන්නේ දැනටත්.ඒ නිසා plugged කරලමයි use කරන්නේ.
------ Post added on Nov 6, 2022 at 2:26 PM
ඔව් ඒක හොදයි.Gaththa gaman puluwan nam honda place ekakata dila service karaganna. Adupadu thibunoth balaganna puluwan wei ethakota.
දැනට පෝටබිලිටි ඕන නැති නිසා used මැෂින් එකක් ගනිං 30කට විතරමම වෙනම monitor දෙකක් set කරන් කරන්නේ දැනටත්.ඒ නිසා plugged කරලමයි use කරන්නේ.
මම lap එකක්ම බැලුවේ ඩෙස්ක්ටොප් ලෙඩ එන නිසා.දැනට පෝටබිලිටි ඕන නැති නිසා used මැෂින් එකක් ගනිං 30කට විතර
used its oppositeමම lap එකක්ම බැලුවේ ඩෙස්ක්ටොප් ලෙඩ එන නිසා.