Used Micro Panda Price

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    yaluwage wife & car dekama da oya ganata illanne ? :eek::eek:

    එහෙම වෙන්න ඕනේ, ඔය බෙලෙක්කේ අලුතෙනුත් 12.45යි ලු. 2013 එක ලක්ශ 6-7ක් වගේනම් අව්ලක් නෑ. අනික ඔය චීන යකඩ ඕනේනම් තව අව්රුදු 3ක් තියෙයි

    PandaOffer2014Main.jpg
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    රත්තරං;18382947 said:
    එහෙම වෙන්න ඕනේ, ඔය බෙලෙක්කේ අලුතෙනුත් 12.45යි ලු. 2013 එක ලක්ශ 6-7ක් වගේනම් අව්ලක් නෑ. අනික ඔය චීන යකඩ ඕනේනම් තව අව්රුදු 3ක් තියෙයි

    PandaOffer2014Main.jpg

    oya without airbag price eka mcn..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    okata hethuwa ban order karala masa 6k withara balan inna ona brand new ekak ganna ... Alto & Panda dekatama den sehena orders thiyenawa

    Alto nam quantity wise sehena wahana pramanayak lankawata enawa price adu unama ... Panda eka masekata 1000 Qty production line ekak yanawa

    12.5 kata deela dapan ithin ... laksa dekak padui neda ... 14.95 dakoheda brand new
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18382998 said:
    ආ එහෙමද.. එයා බෑග් අනම් මනං චයිනීස් කෑලි ඔක්කොම තියෙන එක කීයද බන්?

    අව්රුදු 30 ක් විතර පරණ ජපන් වාහනේක ඔප්ෂන් ටික චීන, ඉන්දියන් කටුවකට හයි කරන්න ගියොත් ලක්ෂ 8 ක් විතර යනවා :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අව්රුදු 30 ක් විතර පරණ ජපන් වාහනේක ඔප්ෂන් ටික චීන, ඉන්දියන් කටුවකට හයි කරන්න ගියොත් ලක්ෂ 8 ක් විතර යනවා :lol:

    අපේ එකෙක් වැගන් ආර් එකක් අරන් ආතල් කෝටියයි බන්
    ඉස්සරහා දොරවල් වලට පවර් ශටර්ස්, පස්සට නෑ:lol:
    ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් ලොක්, පස්ස අති ඔබලා ලොක් කරන්න ඕනේ:lol:
    මාසෙකින් විතර වයින්ඩර් මෝටරයක් ගියා
    දැන් අන්න ස්පීඩ් මීටරේ වැඩ නෑලු

    අව්ලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ බන්
    :lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    okata hethuwa ban order karala masa 6k withara balan inna ona brand new ekak ganna ... Alto & Panda dekatama den sehena orders thiyenawa

    Alto nam quantity wise sehena wahana pramanayak lankawata enawa price adu unama ... Panda eka masekata 1000 Qty production line ekak yanawa

    12.5 kata deela dapan ithin ... laksa dekak padui neda ... 14.95 dakoheda brand new

    Avulak ne. Eyaage hitha thiyenne 13i. 12.5 ta dan dennek kathaa kalaa :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18383085 said:

    අපේ එකෙක් වැගන් ආර් එකක් අරන් ආතල් කෝටියයි බන්
    ඉස්සරහා දොරවල් වලට පවර් ශටර්ස්, පස්සට නෑ:lol:
    ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් ලොක්, පස්ස අති ඔබලා ලොක් කරන්න ඕනේ:lol:
    මාසෙකින් විතර වයින්ඩර් මෝටරයක් ගියා
    දැන් අන්න ස්පීඩ් මීටරේ වැඩ නෑලු

    අව්ලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ බන්
    :lol::lol:

    Indian ekada ara hybrid japan ekada bn :eek:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    පැටියා;18383101 said:
    දීලා දාපං ඉතිං ඒ ගානට.

    Eka thamai. Eyaage wife avulak ne lu 12.5 ta. Meyaata madi wage. Dan nam mokak hari kathaa karagena athi ban. Mama oyaala kiyapu advices tika kivva. E hinda oka 12.5 ta dei.
     
    kingdewi

    Well-known member
  • රත්තරං;18383085 said:

    අපේ එකෙක් වැගන් ආර් එකක් අරන් ආතල් කෝටියයි බන්
    ඉස්සරහා දොරවල් වලට පවර් ශටර්ස්, පස්සට නෑ:lol:
    ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් ලොක්, පස්ස අති ඔබලා ලොක් කරන්න ඕනේ:lol:
    මාසෙකින් විතර වයින්ඩර් මෝටරයක් ගියා
    දැන් අන්න ස්පීඩ් මීටරේ වැඩ නෑලු

    අව්ලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ බන්
    :lol::lol:

    මරුටි කට්ටක් තියෙන අපි ගැන කවර කතාද සත්තලන් :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18383085 said:

    අපේ එකෙක් වැගන් ආර් එකක් අරන් ආතල් කෝටියයි බන්
    ඉස්සරහා දොරවල් වලට පවර් ශටර්ස්, පස්සට නෑ:lol:
    ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් ලොක්, පස්ස අති ඔබලා ලොක් කරන්න ඕනේ:lol:
    මාසෙකින් විතර වයින්ඩර් මෝටරයක් ගියා
    දැන් අන්න ස්පීඩ් මීටරේ වැඩ නෑලු

    අව්ලක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ බන්
    :lol::lol:

    :lol: මල විනාසයයි. ඉතිං මේකේ ඉන්දියන්, චීන ලඩු වලට හොදයි කියන එව්නුත් ඉන්නවනේ බං. :eek: අඩුම තරමේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න ගමේ ගොඩේ කෙල්ලෙක්වත් ඕවට කාර් කියන්නෙ නෑ බං. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: මල විනාසයයි. ඉතිං මේකේ ඉන්දියන්, චීන ලඩු වලට හොදයි කියන එව්නුත් ඉන්නවනේ බං. :eek: අඩුම තරමේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න ගමේ ගොඩේ කෙල්ලෙක්වත් ඕවට කාර් කියන්නෙ නෑ බං. :(

    රෝඩ් සේෆ්ටි බින්දුවයි බන්.. මල බයයි පාරේ යද්දි ඕකක් හැප්පිලා චුරුස් ගාලා සද්දේ එයි කියල:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18383241 said:
    රෝඩ් සේෆ්ටි බින්දුවයි බන්.. මල බයයි පාරේ යද්දි ඕකක් හැප්පිලා චුරුස් ගාලා සද්දේ එයි කියල:(:(

    :lol: :eek: