ටිකක් අමාරු කාලයක් නෙ ... Used/import Reconditioned ටයර් ඔනි අය සහ විකුණන අය මේකෙ දාන්න.
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Jun 2, 2022 #1 ටිකක් අමාරු කාලයක් නෙ ... Used/import Reconditioned ටයර් ඔනි අය සහ විකුණන අය මේකෙ දාන්න. Reactions: Spiderman.Ayya
naveenr Well-known member Apr 17, 2017 1,653 1,777 113 Jun 2, 2022 #2 need R14 185/70 Reactions: Spiderman.Ayya
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Jun 2, 2022 #3 225/65/r17 තියෙන එකෙක් කිය පංකො Reactions: King kekille
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Jun 4, 2022 #6 Bump madmax2016 said: 225/65/r17 තියෙන එකෙක් කිය පංකො Click to expand... Used da ona. Pirelli dennam 80% ගානක් කියන්න..4ක් තිබෙ ------ Post added on Jun 4, 2022 at 2:31 AM Last edited: Jun 4, 2022
Bump madmax2016 said: 225/65/r17 තියෙන එකෙක් කිය පංකො Click to expand... Used da ona. Pirelli dennam 80% ගානක් කියන්න..4ක් තිබෙ ------ Post added on Jun 4, 2022 at 2:31 AM
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,189 1,508 113 Jun 4, 2022 #7 පොඩි ලාභෙ බලල ජිවිත අවධානමක් ගන්න එපා බන්. අලුත් ටයර් දාගනින්.
tha123 Well-known member Mar 4, 2015 6,597 1 6,313 113 Nov 1, 2022 #8 Bajaj Discover එකකට used tyre එකක් ගන්න තියෙනවද peradeniya අවටින්????