ekaliri eke user name eka change karanne kohomada danna kenek innawanam help me pls??????????????thanks.....

එළකිරි අඩවීයේ හදපු ගිණුමක නම මාරු කරන්න පුලුවන් ඇඩ්මින් කෙනාට විතරයි..
ඒත් ඒ දේ කරන්න යන්නේ නෑ..
හේතුව එක්කනෙක්ට එහෙම මාරු කලාම හැමෝම මාරු කරන්න ඉල්ලයි
අන්තිමේදි ඇඩ්මින්ට වෙන වැඩ කරන්නේ නැතිව නම් මාරු කර කර ඉන්න වෙයි..
ඒ හින්දා මාරු කරන්න ඕනේ නෑ.. තියෙන එක පාවිච්චි කරගෙන ඉන්න..

thanks..hamotama..replay karapu............
ayyooo...aprade......![]()