user profile එකට දාපු Password අක අමතක උනාද?

user profile එකට දාපු Password අක අමතක උනාද?

මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා

DOWNLOAD WIN.PASSWORD REMOVER
( http://www.mediafire.com/?6wsl59cu6k8j754 )

01- Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න.

02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.

03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.

04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...

මේකට මන් කිසිම මහන්සියක් වුනේ නෑ,, ඇදලා දැම්මා විතරයි..

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
මේ එකවුන්ට් එක උඹලා හිතන Wolverine GTRගෙ නෙවෙයි මූ යුනිකෝඩ් දාලා මේ නමම වගේ පේන්න එකවුන්ට් එක හදලා තියෙන්නේ. බලපල්ලා තාම පෝස්ට් 100 පැන්න ගමන්. මූ දැන් මේකට කීලොගර් කවලා උඹලට කෙලවන්න හදන්නේ. ඩවුන්ලෝඩ් කරන්න එපා. මෙන්න ඔරිජිනල් Wolverine GTR ගෙ ප්‍රොෆයිල් එක.

http://www.elakiri.com/forum/member.php?u=158020
කොටු එකොළහයි. පෝස්ට් 147,848

මේක දාගෙන කෙළවගත්තානම් පාස්වර්ඩ් චේන්ජ් කරලා. කීලොගර් අයින් කරගන්න තේරෙන්නේ නැත්නම්. මැෂීන් එක ෆෝර්මැට් කරන්න.

ස්තූතියි.

MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
මම මේකෙ කීලොගර් තියෙනවා කියලා 100% වගකීමකින් කියනවා නෙවෙයි. මේක අනුන්ගේ නමක් උපයෝගී කරගෙන. ඩවුන්ලෝඩ් කරවන්න කපටි කම කරන නිසා ඒක සැකයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ.
 
බොහොම ස්තූතියි,, රෙප් කපලා එහෙම සහයෝගයක් දුන්නට,, කවුද කීවේ මන් රියල් පොර කියලා..
 
MrMigga

Banned
Mar 2, 2011
78
9
0
nn
බොහොම ස්තූතියි,, රෙප් කපලා එහෙම සහයෝගයක් දුන්නට,, කවුද කීවේ මන් රියල් පොර කියලා..

මම කපපු රෙපක් නැහැ. මට රෙප් දෙන්න ගියත් පැය 24ක් ඉන්නලු. ඒ කරලා රෙප් දුන්නත් මට රෙප් පවර් නැහැ බන්. උඹගේ නම නිසා උඹට ඔය එකවුන්ට් එක නම් යූස් කරන්න බැරි වේවි. කෙලින්ම බෑන් :baffled::P
 
මම කපපු රෙපක් නැහැ. මට රෙප් දෙන්න ගියත් පැය 24ක් ඉන්නලු. ඒ කරලා රෙප් දුන්නත් මට රෙප් පවර් නැහැ බන්. උඹගේ නම නිසා උඹට ඔය එකවුන්ට් එක නම් යූස් කරන්න බැරි වේවි. කෙලින්ම බෑන් :baffled::P
ඇයි බන් ඒ..? බලපන් මම කිසි වැරදි දෙයක් කියලා නෑ..