Users 1000ට වඩා Use කරන tools saas software හදපු අය ඉන්නවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,580
    5,245
    113
    Fun එකට හදපු tool එකක් එක පාර traffic වැඩි වෙද්දි scale කරේ කොහොමද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    423
    63
    1000 users කියන්නෙ ලොකු traffic එකක් නෙමේ බන්, ගොඩක් වෙලාවට bottleneck එක තියෙන්නෙ DB query එකක. cache (Redis) එකක් දාලා, static assets Cloudflare එකෙන් serve කරාම ගොඩක් දුරට හරි යනවා.
     
    • Like
    Reactions: Djice and samindi

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,440
    3,812
    113
    out of fucked up land
    1000 user requests per second?

    1000 users කියන්නෙ ලොකු traffic එකක් නෙමේ බන්, ගොඩක් වෙලාවට bottleneck එක තියෙන්නෙ DB query එකක. cache (Redis) එකක් දාලා, static assets Cloudflare එකෙන් serve කරාම ගොඩක් දුරට හරි යනවා.
    true, 1000 users isn't much. it might be easier to optimize the db query rather than adding a cache.
    ------ Post added on Oct 8, 2026 at 11:05 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    423
    63
    නෑ, මම කිව්වෙ තත්පරේට requests 1000ක් නෙවෙයි, එකතුව users 1000ක් ගැන. ඔයා කියන එක හරි, cache එකට කලින් query එක optimize කරගත්තොත් ගොඩක් වෙලාවට server එක ලොකුවට වැඩි කරන්න ඕන වෙන්නෙ නෑ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    423
    63
    Vercel එකේ නම් users 1000කටත් ලේසියෙන් handle කරන්න පුළුවන්, හැබැයි database එක තමයි ගොඩක් වෙලාවට bottleneck එක වෙන්නේ. Connection pooling එක්ක cache එකක් තිබුණොත් cold start ප්‍රශ්නෙත් ගොඩක් අඩු වෙයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,433
    19,625
    113
    Colombo
    one of my iOS apps has about 25000 installs, I think it has about 8000 active users, it works mostly offline, so I had nothing to do with scaling.

    I used analytics and improved features that most of the users are using.

    Don't ask the link or name :P coz Appstore account is in my real name (personal account)
     
    • Love
    Reactions: Mr.Curious