USPS ආව බඩු වගයක් කැඩිලා.

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Heat sink, fan galawala, oven eke Dala backe karahan
    මුගෙ බොර්ඩ් එකෙ බයොස් එක පරන වෙන්න ඇටි, එක වෙන්නත් පුලුවන්, වීජිඑ අතැර්‍යා කියලා එහෙම කෙස් වෙන්නෙ නැ, බොක්ස් එක පිටින් නෙ, මෙකෙ වෙන සින් එක්ක, මු ඇමසොන් එකෙන් රිෆන්ඩ් ගන්න යන්නෙ.. යන්කාවෙ ගල් ආදො ඇමසොන් එකත් බැලැක්ලිස්ට් කරගන්න යන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Mageth GPU ekak maga enawa. kapruka eken 😗
    මුගෙ බොර්ඩ් එකෙ බයොස් එක පරන වෙන්න ඇටි, එක වෙන්නත් පුලුවන්, වීජිඑ අතැර්‍යා කියලා එහෙම කෙස් වෙන්නෙ නැ, බොක්ස් එක පිටින් නෙ, මෙකෙ වෙන සින් එක්ක, මු ඇමසොන් එකෙන් රිෆන්ඩ් ගන්න යන්නෙ.. යන්කාවෙ ගල් ආදො ඇමසොන් එකත් බැලැක්ලිස්ට් කරගන්න යන්නෙ
    Ow Vga card wala moving parts nane mokuth. Ekko manufacturer fault ekak naththam bios update karala balanna one.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    box eka daage withaanam ai insurance claim karanne? card eka gahala baluwe nadda wada karanwada kiyala?

    nathnam uba hadanne box eke damage eken allala insurence aragena card eka use karanannada typical sinhalu wage?
    මාත් බඩු ගෙනවා බන්, ඇමසොන් නම් නෙවි, ඉබෙ එහෙම, උන් මෙන් බොක්ස් එක තව පත්තර පිටු, බොල බැග්, හුලන් බැහ් වල ඔතලා, තව බොක්ස් එකක් දාල එවන්නෙ..
    මු ජාවාරම කරන්න යන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මාත් බඩු ගෙනවා බන්, ඇමසොන් නම් නෙවි, ඉබෙ එහෙම, උන් මෙන් බොක්ස් එක තව පත්තර පිටු, බොල බැග්, හුලන් බැහ් වල ඔතලා, තව බොක්ස් එකක් දාල එවන්නෙ..
    මු ජාවාරම කරන්න යන්නෙ
    ehema hma ekama bubble wrap wala ewanneth na machan. but usps wala ewuwanam 90%ma unge box ekaka ewanne. eke bubble tiyanawa and VGA box eketh bubble wrap and safty wrap tiyanawa. nikan goniyen genahalla table eka udata atha hariyata loweth VGA ekata damage wenna chance adui. aniwa 90% ehema sidiyak thamai
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    board eka mokakda? BIOS update karanna wenawa samahara welawata? bios update karala baluwada?

    ASUS TUF Z590-Plus

    Heat sink, fan galawala, oven eke Dala backe karahan

    හරි යන්නේ නෑ බන් බැලුවා.

    box eka daage withaanam ai insurance claim karanne? card eka gahala baluwe nadda wada karanwada kiyala?

    nathnam uba hadanne box eke damage eken allala insurence aragena card eka use karanannada typical sinhalu wage?

    වැඩ කරන්නේ නෑ. ගහල බැලුව හින්දා කියන්නේ. උන් එකට මොකකට හරි දීල ස්ටේට්මන්ට් එකක් ඉල්ලනවා. එක ජෙනුයින් වීදිහට. උන් ඊට පස්සේ උන්ව කැන්ටක් කරලා බලනවා කියල තියෙන්නේ ස්ටේට්මන්ට් නම්බර් එකෙන්. මට වංචා කරන එකක් නම් ඔච්චර කරන්න බෑ නේ

    @lasankandy mokadda power supply eka
    OCZ
    Hora gemak gahanna neda yanne 🤣
    නෑ බන්.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    reputed computer shop ekakin letter head eke dapan, unta scene eka kiyala ganak deela. atthatama check karawaganin

    we have determined that product is not in a state of repair due to suspected damage during handling (visible damages under microscope)
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට කාර්ඩ් එක දෙනවනම් මම ලෙටර් එකක් දෙන්නම්. මට කඩෙයක් තියෙනවා.. :p
    ඉන්බොක්ස් කරපම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    650w බන්
    reputed computer shop ekakin letter head eke dapan, unta scene eka kiyala ganak deela. atthatama check karawaganin

    we have determined that product is not in a state of repair due to suspected damage during handling (visible damages under microscope)
    ඔව් උන් කියලා තියෙනවා ෆෝන් නම්බර්ස්, ඊමේල් මෙන්ෂන් කරලා තියෙන්න ඕන කියල, මම හිතන්නේ කතා කරනවා හරි ඊමේල් හරි කරනවා ඇති.
    මට කාර්ඩ් එක දෙනවනම් මම ලෙටර් එකක් දෙන්නම්. මට කඩෙයක් තියෙනවා.. :p
    ඉන්බොක්ස් කරපම්
    :) ඉන්ෂුවරන්ස් එක issue වෙනකන්, තියාන ඉන්න ඕන මචං
    horayak boruwak nathnam onna deal eka
    :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි වැඩේ කරලා දුන්න මෙට්‍රොපොලිටන් එකෙන්, උන් උන්ගේ ඔෆීෂියල් ඉමේල් එකෙන් USPS එකට ඊමේල් එකක් දාල තිබ්බ. අද උදේ වෙද්දී මට රිඵන්ඩ් එක ආවා.
     
    • Like
    Reactions: ryanlive