lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    USPS එකෙන් එවද්දී box එක්ක දාලා එවන හින්දා ඒ එන පාර්සලේ රේගුවේ නතර වෙනවා.එතකොට රේගුවෙන් එවන ලියුම අරන් අපි යන්න ඕනේ.
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    USPS එකෙන් එවද්දී box එක්ක දාලා එවන හින්දා ඒ එන පාර්සලේ රේගුවේ නතර වෙනවා.එතකොට රේගුවෙන් එවන ලියුම අරන් අපි යන්න ඕනේ.
    machan umbata sure da meka usps express enne shipping walata ma54$
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    tax wadunata nam awulak na eth gedaratama ei da.phone 1k machan

    USPS එනවා නම් මචන් අනිවාර්යෙන් ටැක්ස් වදිනේවා. ෆෝන් එක ගන්න trc approve එකත් අරන් එන්න කියාවි.:yes:ෆෝන් එකේ BOX එක තියෙද්දී ලොකු box එක්ක දාල එන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BOX එකේ තරම හිතා ගන්න පුළුවන්නේ

    USPS-Priority-Mail-Box.jpg

    DSC05903.jpg
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    USPS එනවා නම් මචන් අනිවාර්යෙන් ටැක්ස් වදිනේවා. ෆෝන් එක ගන්න trc approve එකත් අරන් එන්න කියාවි.:yes:ෆෝන් එකේ BOX එක තියෙද්දී ලොකු box එක්ක දාල එන්නේ.
    trc approve nathuwa kata hari gaanak deela genna puluwan da:dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan umbata sure da meka usps express enne shipping walata ma54$

    ඔව් බන් 100% ක් sure USPS එන එකක් ගෙදරට එනවා බොරු. රේගුවේ නතර වෙනවා.
    BOX එකේ උඩ ලියල ඇති ෆෝන් කියල. එක හින්ද කොහොමත් නතර වෙනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    trc approve nathuwa kata hari gaanak deela genna puluwan da:dull:

    ඒ විදිහට සල්ලි (ජරාව 2500-3000 ක් වත් ගයි) දීල ගන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ.
    ඕව මට්ටු උනොත් ඉතින් ගන්න එකත් ගස් \ දෙන එකත් ගස් :shocked:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    reguwe nathara kara gannawa...un dannawa hoda rasa kattak enawa kiyala lewa kanna.
    express dammath wedak ne..
    phones ewanna ona hodama widiya thamai..samanya register post widiyata..
    ethakota un kadanne ehema ne..
    oka reguwe tiyeddi liyumak gedarata ei...
    eka aran un gawata yanna ona.
    un kiyai,ekata license ona kiyai..bahubuutha godaak kiyai...
    kiyanna ida deela,sinhala ekek nam meka godin iwara kara ganne kohomada kiyala ahapan..
    ethkota uge mood ekata anuwa gaana kiyai...
    eka deken bedala,gana athata deela,parcel eka ganin...
    ohoma thamai mama karanne.
    reguwe inne tamil porak nam...pahadili karala kiyahan..salli nodi,parcel eka ganna puluwan
    mage experience eka ..oka thamai.:D
     
    • Like
    Reactions: suckerberg

    thanks machan for the info
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mage yaluwekuth fon ekak gennala nawatta gatta machan.

    balahanko lankawe ekekta aduwata pitaratin monawa hari genna ganna thiyena amaruwa.. :(

    passe uu owa danna porak ekka gihin shape karagatta yantham. nethnam hena katta.. :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mechara loku petti mokatada bun phone ekakata

    මෙච්චර ලොකු පෙට්ටියක එන්නේ නෑ.
    ඔයාට බොක්ස් එකේ ප්‍රමාණය හිතා ගන්න පුළුවන් වෙන්න තමයි දැම්මේ