මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා මොකුත් නැ , හැබැයි Report Negative උනත් Positive විදියට Symptoms තියනවා. මෙ ලබ්බ නිසා කිසිම උශ්ණ කැමක් වත් කන්නේ නැ, Daily වතුර 3L බොනවා
මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)
මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)

egfr dan 29 bahala thiyene.. baye bah..