Utility Bills

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Communication Help

    Machanla,

    Communication ekakata Utility bills gewanna ganne kohomada? Laminating machine ekak keeyak witara weida, aduma reload and card keeyaka wage ganna onada, fotocopy machine ekak rent ekata ganna eka shapeda?, Fancy item + Communication awlk nedda? book shop ekkata noya mulinma

    please help me please
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ehema thiyenawa dakala na ban.
    online pay karala, fee eka rs 10-15 aragena print out ekak athata denna puluwanne
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    nehe machan oya communication wala light bill water bill slt bill gewanne anna ewage seen ekak ona
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලයිට්, වතුර , ලීසින් ගෙවන්නේ ඊසි කෑශ්, mcash හරහා..
    ඒවා ගන්න කලින් රිලොඩ්,කාඩ් සේල් කරන්න ඕන ටිකක් හොදට..
    රිලෝඩ් අඩුම 3000ත් 5000ත් අතර ගන්න පුළුවන්
    කාඩ් 10ක් උනත් ගන්න පුළුවන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    nehe machan oya communication wala light bill water bill slt bill gewanne anna ewage seen ekak ona

    ලයිට්,වතුර බිල් ගෙවීමේදී අවමය රු 10.සිට උපරිම රු.20 දක්වා කස්ටමර්ගෙන් අයකර ගන්නවා.. එයින් 9ක් අපිට 11ක් කම්පැනීයට..
    බිස්නස් එකේ ලාබයක් නෑ, ඒත් කඩවල සිගරට් විකුණනවා වගේ මිනිස්සු අද්දවාගන්න හොද ක්‍රමයක්..
    මිනිස්සුන්ට බැංකු ගාණෙ රස්තියාදු වෙන්න ඕන නෑනේ..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බුක් ශොප් එකක් විදිහට යන්නත් මහ ගාණක් යට කරන්න ඕන නෑ මුලින්ම..
    හැම පොත් වර්ගෙන්ම බණ්ඩලේ ගානේ වගේ අරන් මාසෙකට වගේ චෙක් එකක් දෙන්න පුළුවන් සාමාන්‍ය පොත් කම්පැණියක් වගේ සෙට් කරගත්තොත්.. ඇට්ලස්ලනම් ටිකක් අමාරුයි
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    මචන් දැන් හැම utility bill එකක්ම ගෙවන්න පුලුවන් ATM machine වගෙ smart machine තියෙනවා (Pay & Go Kiosk machine).
    හැබැයි ඒකක් ගන්න 100,000 ක් විතර යනව. උබට ඕනෙම bill එකක් ඒකෙන් ගෙවන්න පුලුවන් මචන්.
    සල්ලි තියෙනවනම් try කරල බලපන්

    උබේ idea එක හොදයි මචන්. කරගෙන පලයන්
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    බුක් ශොප් එකක් විදිහට යන්නත් මහ ගාණක් යට කරන්න ඕන නෑ මුලින්ම..
    හැම පොත් වර්ගෙන්ම බණ්ඩලේ ගානේ වගේ අරන් මාසෙකට වගේ චෙක් එකක් දෙන්න පුළුවන් සාමාන්‍ය පොත් කම්පැණියක් වගේ සෙට් කරගත්තොත්.. ඇට්ලස්ලනම් ටිකක් අමාරුයි

    machan uba comm ekak karanawada
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මචන් දැන් හැම utility bill එකක්ම ගෙවන්න පුලුවන් ATM machine වගෙ smart machine තියෙනවා (Pay & Go Kiosk machine).
    හැබැයි ඒකක් ගන්න 100,000 ක් විතර යනව. උබට ඕනෙම bill එකක් ඒකෙන් ගෙවන්න පුලුවන් මචන්.
    සල්ලි තියෙනවනම් try කරල බලපන්

    උබේ idea එක හොදයි මචන්. කරගෙන පලයන්

    machan ekanam loku gaanak machan... etharam yata karanna salli nehe bn
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    බුක් ශොප් එකක් විදිහට යන්නත් මහ ගාණක් යට කරන්න ඕන නෑ මුලින්ම..
    හැම පොත් වර්ගෙන්ම බණ්ඩලේ ගානේ වගේ අරන් මාසෙකට වගේ චෙක් එකක් දෙන්න පුළුවන් සාමාන්‍ය පොත් කම්පැණියක් වගේ සෙට් කරගත්තොත්.. ඇට්ලස්ලනම් ටිකක් අමාරුයි

    machan mama karanna hitye comm + fancy Item dan ethanama eha pette comm ekath ekka book shop ekak patan gannawalu wena dial ekak...
    mata machna fancy item ekka nitharama move wena deyak kiyahankoo karanna
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan mama karanna hitye comm + fancy Item dan ethanama eha pette comm ekath ekka book shop ekak patan gannawalu wena dial ekak...
    mata machna fancy item ekka nitharama move wena deyak kiyahankoo karanna

    සිඩි සයිඩ් එක කොහොමද ඔය පැත්තේ?
    මොන බිස්නස් එක උනත් දැන් කාලේ කරන්න පට්ට අමාරුයි බන්..
    මටනම් දැන් බිස්නස් තිත්ත වෙලා තියෙන්නේ..
    සේල් පට්ට අඩුයි..
    මිනිස්සු දැන් එදාවේල ගැටගහගන්නේ අමාරුවෙන්නේ
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    සිඩි සයිඩ් එක කොහොමද ඔය පැත්තේ?
    මොන බිස්නස් එක උනත් දැන් කාලේ කරන්න පට්ට අමාරුයි බන්..
    මටනම් දැන් බිස්නස් තිත්ත වෙලා තියෙන්නේ..
    සේල් පට්ට අඩුයි..
    මිනිස්සු දැන් එදාවේල ගැටගහගන්නේ අමාරුවෙන්නේ

    CD karana dial ekakuth innawa machan.. mokada mama newe machan Kade karanne wife thama karanne mama ofc yana nisa.. ow machan bussiness dal wela thinne machan.. mama mulin karapu thenin ain wenawa machan bussiness hodatama awl nisa.. mama wena thenaka karann hadanne machan.. mata ekai wifeta karanna puluwan nitharma move wena deyak karanna balanne..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    CD karana dial ekakuth innawa machan.. mokada mama newe machan Kade karanne wife thama karanne mama ofc yana nisa.. ow machan bussiness dal wela thinne machan.. mama mulin karapu thenin ain wenawa machan bussiness hodatama awl nisa.. mama wena thenaka karann hadanne machan.. mata ekai wifeta karanna puluwan nitharma move wena deyak karanna balanne..

    සිඩි වයිෆ් කලත් අවුලක් නෑ බන්.. අපේ ලග ටවුන් එකේ එහෙම තැනක් තියෙනවා අවුලක් නෑ..
    වෙන ෆාස්‍ට් මූවින් දෙයක්නම් හිතන්න අමාරුයි..
    තව ෆෝන් ඇසසරි දාන්න පුළුවන්, ලාබෙ හොදයි
    චාජර්, බැටරි, චිප් , චිප් රීඩර් වගේ දේවල්