utorrent help හෙට වෙද්දි බාගන්න ඕන.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
utorrent help හෙට වෙද්දි බාගන්න ඕන.

අඩෝ මචන් මට ජිගාබයිට් එකක ටොරන්ට් එකක් හෙට උදේ වෙද්දි බාගන්න ඕන, මචන් ඩයලොග් කනෙක්ෂන් එක දාගෙන ****.:angry::angry::angry: ඉක්මනට මට මේක බාගන්න ක්‍රමයක් කියපල්ලකො. ස්පීඩ් එක වැඩිකරගන්නෙ කොහොමද? නැත්නම් අයිඩීඑම් දානවද? පොඩි අයිඩියා එකක් දියල්ලකො
 
  • Like
Reactions: tharakato

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Furk.net Up karla IDM ekan download wenna dapan

    zbigz.com yanda epa eke speed limit karanava.
     
    Last edited: