Uvindu Wijeweera පොහොට්ටුවෙන්🌷 දේශපාලනයට?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාකස්වාදයට ජාතිකවාදය එක්ක එකතු වුනා නං ගොඩක් දුර යන්න පුලුවන් :yes: මෙයාවත් ඒ පාරෙ යන එක වටිනව :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාත්ත වගේ පිස්සු නටන්නේ නැතුව බොරුවට කෑ ගගහ විපක්ෂේ කාලේ කන්නෙත් නැතුව දිනන්න පුළුවන් පක්ෂෙකින් චන්දෙ ඉල්ලන්න හිතපු එක හොඳා :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාකස්වාදයට ජාතිකවාදය එක්ක එකතු වුනා නං ගොඩක් දුර යන්න පුලුවන් :yes: මෙයාවත් ඒ පාරෙ යන එක වටිනව :love:

    eyaata… :yes::rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    "හිඟන්නගෙ පාත්තරේට හෙණ ගැහුවාවගේ" කිව්වලු.. ඒකෙනුත් අකුදිලටමයි පහර වදින්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    :baffled:
    එයත් යයි ඉතිං. ඔය ගෝඨත් ගොඩක් දුර ගිහිං ඉන්නෙ :love:

    33.gif


    හික්... හික්... හික්... හික්...
    මහජන කැමැත්තෙන් ගියොත් මොකද්ද තියන අවුල
    මෙලෝ ලබ්බක් නොකර පිරිමි මිසී එහෙමත් ඔය රජ ගමනක් ගියේ දවස් 5න්...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    33.gif


    හික්... හික්... හික්... හික්...
    මහජන කැමැත්තෙන් ගියොත් මොකද්ද තියන අවුල
    මෙලෝ ලබ්බක් නොකර පිරිමි මිසී එහෙමත් ඔය රජ ගමනක් ගියේ දවස් 5න්...

    කව්ද බං පිරිමි මිසී ? :eek:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ වගේ දේශපාලනය ඉගෙනගත්තු උගත් තරුණයන් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ.

    රටේ කරුමෙට වැඩිහරියක් නාම යෝජනා දෙන්නෙ නලු නිලියන්ටනෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිහා දිනයි
    පාරම්පරික ජෙප්පෝ විජේවීරගේ පුතාට දෙයි