Uvindu Wijeweera පොහොට්ටුවෙන්🌷 දේශපාලනයට?

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
හැමෝම දන්න ව විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි JVP එකේ අය හොරකම් කළා කියලා . එහෙම කියන්නේ විජේවීරගේ බිරිඳ නැතුව පොහොට්ටු වේ රෙද්දක් නෙවෙයි
ඕක කියන කොට පොහොට්ටුව කියලා පක්ෂයක් රටේ තිබුණෙත් නැහැ යකො.

සල්ලි වලට රෙද්ද උස්සන වේසියෙක්ගෙං වෙන මොනවද බලාපොරොත්තුවෙන්න පුලුවං
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ

    උබ මෙතැන එහෙම උනේ නැහැ කියනවා
    සෝමවංශ අමරසිංහත් පිළිගත්තා සල්ලි එකතු කරා ගෙදර හැදුවේ නැහැ කියලා .
    ජෙප්පෝ ගේ කථා වනම් රට හදන්න . මුන්ගේ නායකයාගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ත් හොරා කාලා බන කියනවා
    උබ බොරුවට බිරුවට ඇත්ත වහන්න බැහැ
    Fake අනාතයා:angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,585
    113
    මිනිහා දිනයි
    පාරම්පරික ජෙප්පෝ විජේවීරගේ පුතාට දෙයි

    අලියට දීලා ඉතුරු සෙට් එක... අකුදි ලට අයර්ලන්තෙටම යන්න වෙයි..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ මෙතැන එහෙම උනේ නැහැ කියනවා
    සෝමවංශ අමරසිංහත් පිළිගත්තා සල්ලි එකතු කරා ගෙදර හැදුවේ නැහැ කියලා .
    ජෙප්පෝ ගේ කථා වනම් රට හදන්න . මුන්ගේ නායකයාගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ත් හොරා කාලා බන කියනවා
    උබ බොරුවට බිරුවට ඇත්ත වහන්න බැහැ
    Fake අනාතයා:angry:

    පල පල :angry::angry:
    සෝමෙට තිබ්බනෙ ගෙයක් හදලා දෙන්න. පව් :P
    පක්ෂ නායකත්වය නැති උනාට පස්සෙ සුරංගනා කතා කියලා වැඩක් නෑ බං.
    උබත් Fake අනාතයෙක් තමා. :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,585
    113
    සල්ලි වලට රෙද්ද උස්සන වේසියෙක්ගෙං වෙන මොනවද බලාපොරොත්තුවෙන්න පුලුවං

    adala-ne.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    පල පල :angry::angry:
    සෝමෙට තිබ්බනෙ ගෙයක් හදලා දෙන්න. පව් :P
    පක්ෂ නායකත්වය නැති උනාට පස්සෙ සුරංගනා කතා කියලා වැඩක් නෑ බං.
    උබත් Fake අනාතයෙක් තමා. :baffled:

    කොහොම හරි හොරකම් කලානේ
    වැඩේ කැතයි :lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඌ මෙවෙලේ සෙට් වෙන්න තියන හොඳම තැනට සෙට් වෙන්නේ. Politics කියන්නේ game එකක්. ඌ ගොඩ යන විදියට ගේම ගහයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උව්දුගෙ තාත්ත හදපු ජවිපෙ දැන් නැ , ඒක අන්ත නව ලිබරල් වාදය විස්වාස කරන දේශපාලනිකව වද බැහැපු ජනතාවගෙන් ප්‍රතික්ශේපිත පක්ශයක්..

    රටට ගැලපෙන මතවාදය තියෙන්නෙ ශ්‍රිලනිප සහ දැනට පොහොට්ටු ක්‍රියාකාරීන් අතර..හොදම උදාහරනය මෑත දශක ආසන්නව 3ක් පුරා විධායක ජනාධිපතිවරු 4ක් බිහි උනේ ශ්‍රිලනිපය වටා..

    ඒක මැජික් එකකින් උන දෙයක් නෙමේ රටේ ජනතාව අතිශය බහුතරයක් විස්වාස කරන්නෙ වඩා පලදායි සේවාවක් රටට කරන්නෙ මැද මාවත නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය කියන දේ..

    උවිදු වගේ උගත් බුද්ධිමත් තරුණයො මැද මාවත ඉතා ආදරයෙන් පිලි ගන්නව ඒකෙ අවිස්වාසයක් නැ ,වෙන්ඩත් ඔනෙ ඒක.. උව්දු තාත්තට යන්ඩ බැරි උන ජාතික නායකත්වය කරා යාමේ නිවරදි පිල තෝරාගෙන තියෙනව ඒ තැනට යන්ඩ පුලුවන් කම ලැබේවා කියල මම නම් පාර්තනා කරනව..:):):)
     
    • Like
    Reactions: Pessimist

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Good move, porage kathawen nam namal ta wada hodai

    phottuwe future leader kenek wenna puluwan mahinda gota ta passe :)
    Namal wage dial ekak enawata wada me pora hodai
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Good move, porage kathawen nam namal ta wada hodai

    phottuwe future leader kenek wenna puluwan mahinda gota ta passe :)
    Namal wage dial ekak enawata wada me pora hodai

    umba hithanne ehema wenda dei kiyelada? :rofl:
    mutath mokak hari plan ekak athi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උව්දුගෙ තාත්ත හදපු ජවිපෙ දැන් නැ , ඒක අන්ත නව ලිබරල් වාදය විස්වාස කරන දේශපාලනිකව වද බැහැපු ජනතාවගෙන් ප්‍රතික්ශේපිත පක්ශයක්..

    රටට ගැලපෙන මතවාදය තියෙන්නෙ ශ්‍රිලනිප සහ දැනට පොහොට්ටු ක්‍රියාකාරීන් අතර..හොදම උදාහරනය මෑත දශක ආසන්නව 3ක් පුරා විධායක ජනාධිපතිවරු 4ක් බිහි උනේ ශ්‍රිලනිපය වටා..

    ඒක මැජික් එකකින් උන දෙයක් නෙමේ රටේ ජනතාව අතිශය බහුතරයක් විස්වාස කරන්නෙ වඩා පලදායි සේවාවක් රටට කරන්නෙ මැද මාවත නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය කියන දේ..

    උවිදු වගේ උගත් බුද්ධිමත් තරුණයො මැද මාවත ඉතා ආදරයෙන් පිලි ගන්නව ඒකෙ අවිස්වාසයක් නැ ,වෙන්ඩත් ඔනෙ ඒක.. උව්දු තාත්තට යන්ඩ බැරි උන ජාතික නායකත්වය කරා යාමේ නිවරදි පිල තෝරාගෙන තියෙනව ඒ තැනට යන්ඩ පුලුවන් කම ලැබේවා කියල මම නම් පාර්තනා කරනව..:):):)

    :shocked:
     
    • Like
    Reactions: erozan

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උව්දුගෙ තාත්ත හදපු ජවිපෙ දැන් නැ , ඒක අන්ත නව ලිබරල් වාදය විස්වාස කරන දේශපාලනිකව වද බැහැපු ජනතාවගෙන් ප්‍රතික්ශේපිත පක්ශයක්..

    රටට ගැලපෙන මතවාදය තියෙන්නෙ ශ්‍රිලනිප සහ දැනට පොහොට්ටු ක්‍රියාකාරීන් අතර..හොදම උදාහරනය මෑත දශක ආසන්නව 3ක් පුරා විධායක ජනාධිපතිවරු 4ක් බිහි උනේ ශ්‍රිලනිපය වටා..

    ඒක මැජික් එකකින් උන දෙයක් නෙමේ රටේ ජනතාව අතිශය බහුතරයක් විස්වාස කරන්නෙ වඩා පලදායි සේවාවක් රටට කරන්නෙ මැද මාවත නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය කියන දේ..

    උවිදු වගේ උගත් බුද්ධිමත් තරුණයො මැද මාවත ඉතා ආදරයෙන් පිලි ගන්නව ඒකෙ අවිස්වාසයක් නැ ,වෙන්ඩත් ඔනෙ ඒක.. උව්දු තාත්තට යන්ඩ බැරි උන ජාතික නායකත්වය කරා යාමේ නිවරදි පිල තෝරාගෙන තියෙනව ඒ තැනට යන්ඩ පුලුවන් කම ලැබේවා කියල මම නම් පාර්තනා කරනව..:):):)

    :nerd:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    මේං නිසැදැස් ලියන්න පටන් අරගෙන දැන්ම​...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උව්දුගෙ තාත්ත හදපු ජවිපෙ දැන් නැ , ඒක අන්ත නව ලිබරල් වාදය විස්වාස කරන දේශපාලනිකව වද බැහැපු ජනතාවගෙන් ප්‍රතික්ශේපිත පක්ශයක්..

    රටට ගැලපෙන මතවාදය තියෙන්නෙ ශ්‍රිලනිප සහ දැනට පොහොට්ටු ක්‍රියාකාරීන් අතර..හොදම උදාහරනය මෑත දශක ආසන්නව 3ක් පුරා විධායක ජනාධිපතිවරු 4ක් බිහි උනේ ශ්‍රිලනිපය වටා..

    ඒක මැජික් එකකින් උන දෙයක් නෙමේ රටේ ජනතාව අතිශය බහුතරයක් විස්වාස කරන්නෙ වඩා පලදායි සේවාවක් රටට කරන්නෙ මැද මාවත නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය කියන දේ..

    උවිදු වගේ උගත් බුද්ධිමත් තරුණයො මැද මාවත ඉතා ආදරයෙන් පිලි ගන්නව ඒකෙ අවිස්වාසයක් නැ ,වෙන්ඩත් ඔනෙ ඒක.. උව්දු තාත්තට යන්ඩ බැරි උන ජාතික නායකත්වය කරා යාමේ නිවරදි පිල තෝරාගෙන තියෙනව ඒ තැනට යන්ඩ පුලුවන් කම ලැබේවා කියල මම නම් පාර්තනා කරනව..:):):)

    :cool:මමත් කැමතයි මේ වගේ අයට..මේ වගේ බුද්ධිමත් අය තමා දේශපාලනයේ ඉස්සරහට ඵන්න ඕන.