\v/= ඖෂධ මාෆියාවට බැටදුන් බිබිලේ ගේ ජීවිත කථා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ex:එකම බෙහෙත ඉන්දියාවෙ රු300 හදද්දි US/Germany වල රු1500 වෙන්වා. ඇයි එහෙම වෙන්නෙ?අරුන් ලැබ් වල කොලිටියට හදද්දිීන් ඉන්දියන්කාරයො ගෙවල් වලත් බෙහෙත් හදනවා. සමහරු ඩොකාට කියලම හොඳ brand name එකෙන් ලියාගන්නවා. සේනක බිබිලේ සීන් එකේදි වෙන්නෙ ආණ්ඩුවට ඕනෙ brand එක විතරයි ලන්කාවට ගේනන පුලුවන්. උන් කවදද බන් හොද දෙයක් ගෙනාවෙ:lol: බෙහෙත් මාෆියාව කියන්නෙ ඉතින් හොඳ බඩුව ගනන් වැඩි නිසා. උඩ එකෙක් කියලා තිබ්බෙ ඌ සින්ගා ගියා කියලා උට ඕනෙ බෙහෙත ගන්න:no:
    මේක තමා සීන් එක. ජර්මනි, යුඇස් ෆමසියුටිකල් උන්ගේ කොලිටිය නැ ඉන්දියන් උන්ගේ. ජපන් බයික් එකයි ඉන්දියන් බයික් එකයි වගේ තමා. දෙකෙන්ම වෙන්නේ ගමන යන එක උනාට ගමන වෙනස්.
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කවුරු මොනවා කිව්වත් බේත් වල කොලිටිය වෙනස් හදන කම්පනි එක මත. පැනඩොල් පෙත්ත අරන් බලහන්. SPC එකේ ගහන එකේ කොලිටි වෙනයි ග්ලැස්කො ස්මිත්ක්ලයින් එකෙන් ගහන ඔරිජිනල් පැනඩොල් පෙත්ත වෙනයි. ලෙඩාට තියෙන්න ඔනා නිදහසක් ඖශදයේ තමන් කැමති බ්‍රැන්ඩ් එකකින් ගන්න. පෞද්ගලිකව මම නම් කැමති නැ ඉන්දියන්, පකිස්තාන බෙහෙත් ලන්කාවට ගේනවට. ගාන අඩු උනාට වැඩක් නැ බඩු බාල නම්.

    :yes::yes:

    මේක තමා සීන් එක. ජර්මනි, යුඇස් ෆමසියුටිකල් උන්ගේ කොලිටිය නැ ඉන්දියන් උන්ගේ. ජපන් බයික් එකයි ඉන්දියන් බයික් එකයි වගේ තමා. දෙකෙන්ම වෙන්නේ ගමන යන එක උනාට ගමන වෙනස්.
    :yes::yes::yes: