මේක තමා සීන් එක. ජර්මනි, යුඇස් ෆමසියුටිකල් උන්ගේ කොලිටිය නැ ඉන්දියන් උන්ගේ. ජපන් බයික් එකයි ඉන්දියන් බයික් එකයි වගේ තමා. දෙකෙන්ම වෙන්නේ ගමන යන එක උනාට ගමන වෙනස්.ex:එකම බෙහෙත ඉන්දියාවෙ රු300 හදද්දි US/Germany වල රු1500 වෙන්වා. ඇයි එහෙම වෙන්නෙ?අරුන් ලැබ් වල කොලිටියට හදද්දිීන් ඉන්දියන්කාරයො ගෙවල් වලත් බෙහෙත් හදනවා. සමහරු ඩොකාට කියලම හොඳ brand name එකෙන් ලියාගන්නවා. සේනක බිබිලේ සීන් එකේදි වෙන්නෙ ආණ්ඩුවට ඕනෙ brand එක විතරයි ලන්කාවට ගේනන පුලුවන්. උන් කවදද බන් හොද දෙයක් ගෙනාවෙබෙහෙත් මාෆියාව කියන්නෙ ඉතින් හොඳ බඩුව ගනන් වැඩි නිසා. උඩ එකෙක් කියලා තිබ්බෙ ඌ සින්ගා ගියා කියලා උට ඕනෙ බෙහෙත ගන්න
![]()
Last edited:
බෙහෙත් මාෆියාව කියන්නෙ ඉතින් හොඳ බඩුව ගනන් වැඩි නිසා. උඩ එකෙක් කියලා තිබ්බෙ ඌ සින්ගා ගියා කියලා උට ඕනෙ බෙහෙත ගන්න
