V.I.P උන්ගේ අපළ කාලය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,392
    1
    3,159
    113
    නගරසභාවේ
    V.I.P උන්ගේ අපළ කාලය

    දැන් ඉතින් සිරා මරා ඔක්කොටම හෙනහුරා ලබල වගේ
    සිංහලයාගේ කොන්ද කෙලින් වෙන එක ගැන සතුටුයි
    ඔහොමම යන්
    මේක Trend එකක් වෙනවා නම් මරු

    මොකක්ද කියන්නේ කියලා වීඩියෝව බැලුවම තේරෙයි.


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පීඑස්ඩී නෙවේ. ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් එකෙන් වීඩියෝ කරා කියලා අල්ලලා හිරේ දාවි :lol::lol: