V sign එක-දබරැඟිල්ල සහ මැදඟිල්ල සංඥාවේ සම්මත
අදහස් දමිත් කේතක අයියගේය
ඇඟිලි දෙකෙන් V sign එක දාගෙන ඡායාරූප වලට පෙනී සිටින අය අවම වශයෙන් ඒ සංඥා වලින් කියැවෙන්නේ කුමක්දැයි දැනගෙන කරන්න... පොෂ් ලෙස පෙනෙන බොහෝ දේ පොෂ් නොවේ...
නිවැරදි සංකේතය
V sign එක හෙවත් දබරැඟිල්ල සහ මැදඟිල්ල V අකුරක හැඩයට රඳවා පෙන්වන සංඥාවේ වර්ථමාන ලෝක සම්මතයන් අනුව මෙම සංඥාව කිරීමේදී සංඥාව කරන්නාගේ පැත්තට පිටි අල්ල හෙවත් අනෙක් පැත්තද, සංඥාව දකින්නාගේ පැත්තට ඔබේ අත්ලද පේන සේ කරයි නම් එයින් අදහස් කෙරෙන්නේ " ජයග්‍රහණය ( V for Victory ), සාමය, මිත්‍රත්වය, සහජීවනය හෝ නූතනත්වය නවීනත්වය"... ඇඟිලි දෙක හදන්නේ එතනදි සැබවින්ම "වී" අකුරක්... එතකොට ඒක පේන්නෙ මේ වගේ >>>
අපහාසාත්මක සංකේතය
හුඟ දෙනෙක් අපේ පොෂ් කියලා හිතන් ඉන්න බයියලා සහ බක්කිලා ෆොටෝ වලට දාගෙන ඉන්නෙ අත්ල තමන්ගේ පැත්තටත් පිටි අල්ල සංඥාව බලන්නාගේ පැත්තටත් හැරෙන ලෙස ... ( ඒ කියන්නෙ ඔය ඉහතින් පෙන්නපු "වික්ටරි සයින්" එකේ අනිත් පැත්තට...) .. දැකල ඇතිනෙ.. බහුතරයක් ඒකෙ තේරුම දැනගෙන නෙමෙයි ඔය ලොකු ස්ටයිල් එකට දාගෙන ඉන්නෙ... ඒ සංඥාව උපන්නේ පුරුෂ සමලිංගික කලු ජාතිකයන් අතරෙ.. එයින් අර්ථවත් වෙන්නේ "මාත් එක්ක එකතු වෙන්න එනවද?" කියන ආරාධනය... එතනදි ඇඟිලි දෙකෙන් නිරූපණය වන්නේ පුරුෂ ලිංග දෙකක් .. 1750 තරම් ඈත කාළයෙදි වහල් කොළණිවල කාන්තාවන් හිඟවීම නිසා සමලිංගික සේවනයට නැඹුරු වෙච්ච කලු ජාතිකයන් එවකට පැවති දැඩිමතදාරී ක්‍රිස්තියානි නිති වලින් දඬුවම් නොලබා තමන්ගේ පණිවිඩය එකිනෙකාට ගෙන යන්න පාවිච්චි කරපු සංඥාවක් තමා මේ.. මොකද ඒ කාලයේ සම ලිංගික සේවනය කියන එක ක්‍රිස්තියානි පල්ලියේ බලපෑම් සහිත පාලනය තුල දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්..
පස්සෙ කාලෙකදි ඔය භාවිතාව එංගලන්තය සහ එයට අයත් කොළණිවල අපහාසාත්මක සංඥාවක් බවට පත්වුනා... දැන් ඒක භාවිතා වෙන්නෙ "Up your Ass, Fuck you" වගේ තේරුම් සහිතව තමන්ගේ ප්‍රතිවාදීන්ට, සතුරන්ට අපහාස කරන්න.. ඒක හරියට සිංහලෙන් කිව්වොත් "ඇර ගන්න තමයි ඔය දඟලන්නෙ" වගේ තේරුමක් එන්නෙ.. ඒක Offensive Sign එකක් හැටියට දැන් Urban Slangs and Signs වල සම්මත වෙච්ච එකක්.. කෙටියෙන් කිව්වොත් අසභ්‍ය වචනයක් වෙනුවට භාවිත කරන සංකේතයක්...

Last edited: