Vaalvi (2023) movie - අමුතුම කතාවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මේක මරාති ෆිල්ම් එකක්. ත්‍රිලර් ඝනයට වැටෙන කතාවක්.

    Vaalvi (2023)
    IMDB 8+

    Vaalvi-Marathi-Movie-Box-Office-Hit-or-Flop.jpg



    මට මේ කතාව ගැන සිරාවටම හොදද නරකද වත් කියන්න තේරෙන්නේ නැ.
    මුල් විනාඩි 5 බලද්දිම ආයි නැ ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැති පට්ටම එකක්.

    මැදදි චූට්ටක් බෝරින්.

    මෙන්න බොලේ හරියටම අවසන් තත්ත්පර 10දි අහසේ හිටපු ප්‍රෙක්ෂකයව එකපාර බිමටම ඇදලා දානවා. තාම කල්පනාකරනවා ඒ මොකද උනේ කියලා.


    කැමතිනම් බලපල්ලා.
    තව එකක් බලපු දවසක ආයි ලියන්නම්.

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    anthima thappara 10 balanna ne me okkoma dukak :P

    jk, tfs :)
    හැම ෆිලුමේම අන්තිම තත්පර 10 ක්ලයිමැක්ස් කරගන්නනේ අච්චර විනාඩි ගානක් ලස්ස ගානක් වියදම් කරන් හදන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම ෆිලුමේම අන්තිම තත්පර 10 ක්ලයිමැක්ස් කරගන්නනේ අච්චර විනාඩි ගානක් ලස්ස ගානක් වියදම් කරන් හදන්නේ.

    wedding ganneth sinhalu laksha ganan wiyadam karala, thappara 10ka climax ekakata ne :lol:

    owa ohoma thamai :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    හැම ෆිලුමේම අන්තිම තත්පර 10 ක්ලයිමැක්ස් කරගන්නනේ අච්චර විනාඩි ගානක් ලස්ස ගානක් වියදම් කරන් හදන්නේ.
    එහෙම නෑ බන් හැම ෆිල්ම් එකම. මමනන් ඔය බඩු ගියා වගේ climax වලට එච්චර ආස නෑ. ෆිල්ම් එකක් උනාම දිගටම එන්ජෝයි කරන්න පුලුවන් වෙන්න ඕනෙ.