machan, nikan chater wenna o ne nathi nisa ain kare.. hodak karanna gihin. [email protected] email ekata danna kiyanna bn cv eka..
And say we are a family.
ඉන්ටර්න් නම් පඩි දෙන්න එපා
පීසා කන්න දීපං
ඒ ඇති![]()
ලසාගේ Company එකේ නම් Intern ලට BMW i8 වටයක් එක්කන් යනවා ලූ. පඩි මොකටද බන් එහම වටයක් යන්න ලැබෙනව නම්And say we are a family.
Thats it
ඉස්සර මම වැඩකරපු කම්පැනි එකේ Manager හිටියෙ Israel පොරක්. පට්ට ඩයල් එක . සමහර දවස් වලට Workload එක වැඩි උනාම ඌ ලන්ච් ගන්න යන්න එපා කියල හැමෝටම Pizzahut එකෙන් Pizza ගෙනල්ල්ල දෙනව කම්පැනිය ගානෙ.
අන්තිමට ලන්කාවෙ මැනේජර් වේසිගෙ පුතාල ඌව එලවගත්ත. ඌ ආයෙ israel ගියා මෙහෙ උන් එක්ක වැඩකරන්න බෑ කියල
ඌ ගියාට පස්සෙ හම්බුනේ රෝලස් /එලවලු රොටි / මාලු පාන්![]()

aha..hello shamika weerasinghe... ubata dan company eken 10laks above salary ekak set wenawada..? ubbe target eka thibune eka nisa ahanne..
experience tiyena kenekta keeyak denawada. 2 years php laravel?aha..this is my own company bro...
We only use spring-boot and flutter, bro. Depending on a number of factors, including your skill set, attitude, and communication abilities, as well as your dedication and past project performance, you should be able to take 90K to 2.4 laks or even more. I am unable to provide a precise figure for it.experience tiyena kenekta keeyak denawada. 2 years php laravel?
සිරාවටම බන් ඔෆිස් එකක අහන්න පුළුවන් Cringe ම word එකඅම්බෝ යකූ
මහින්ද මහත්තයා " පලමුවත්... මේ මගේ මව්බිම" කියනවා වගේ.
ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා![]()