Vacancies for Software Engineers / Trainee Software Engineers (Flutter)

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,793
    9,484
    113
    ඉන්ටර්න් නම් පඩි දෙන්න එපා
    පීසා කන්න දීපං
    ඒ ඇති 😁
    And say we are a family.

    Thats it

    ඉස්සර මම වැඩකරපු කම්පැනි එකේ Manager හිටියෙ Israel පොරක්. පට්ට ඩයල් එක . සමහර දවස් වලට Workload එක වැඩි උනාම ඌ ලන්ච් ගන්න යන්න එපා කියල හැමෝටම Pizzahut එකෙන් Pizza ගෙනල්ල්ල දෙනව කම්පැනිය ගානෙ.
    අන්තිමට ලන්කාවෙ මැනේජර් වේසිගෙ පුතාල ඌව එලවගත්ත. ඌ ආයෙ israel ගියා මෙහෙ උන් එක්ක වැඩකරන්න බෑ කියල

    ඌ ගියාට පස්සෙ හම්බුනේ රෝලස් /එලවලු රොටි / මාලු පාන් 😥😥
    ලසාගේ Company එකේ නම් Intern ලට BMW i8 වටයක් එක්කන් යනවා ලූ. පඩි මොකටද බන් එහම වටයක් යන්න ලැබෙනව නම් ;)
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    hello shamika weerasinghe... ubata dan company eken 10laks above salary ekak set wenawada..? ubbe target eka thibune eka nisa ahanne..
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    experience tiyena kenekta keeyak denawada. 2 years php laravel?
    We only use spring-boot and flutter, bro. Depending on a number of factors, including your skill set, attitude, and communication abilities, as well as your dedication and past project performance, you should be able to take 90K to 2.4 laks or even more. I am unable to provide a precise figure for it.
     
    • Love
    Reactions: baba-chuti

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,752
    1
    49,820
    113
    ප*යාගල
    sorry.com
    අම්බෝ යකූ
    මහින්ද මහත්තයා " පලමුවත්... මේ මගේ මව්බිම" කියනවා වගේ.
    ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා 😆
    සිරාවටම බන් ඔෆිස් එකක අහන්න පුළුවන් Cringe ම word එක
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    And say we are a family.

    Thats it

    ඉස්සර මම වැඩකරපු කම්පැනි එකේ Manager හිටියෙ Israel පොරක්. පට්ට ඩයල් එක . සමහර දවස් වලට Workload එක වැඩි උනාම ඌ ලන්ච් ගන්න යන්න එපා කියල හැමෝටම Pizzahut එකෙන් Pizza ගෙනල්ල්ල දෙනව කම්පැනිය ගානෙ.
    අන්තිමට ලන්කාවෙ මැනේජර් වේසිගෙ පුතාල ඌව එලවගත්ත. ඌ ආයෙ israel ගියා මෙහෙ උන් එක්ක වැඩකරන්න බෑ කියල

    ඌ ගියාට පස්සෙ හම්බුනේ රෝලස් /එලවලු රොටි / මාලු පාන් 😥😥

    Happy Eddie Murphy GIF by Laff