Vacancies @ Sri Lanka Cricket

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තෝ යන්නේ ලැජ්ජාවක් නැති බඩු කර ගහන පෝටර් ජොබ් වලටනේ යකෝ !! අනේ මගේ කට .... තූ තොපි වගේ පිරිමි !! :angry:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැගා කසිප්පු බීපු එකෙක් නේ බන් !! උඹ වගේ ටොප් බඩු බොන එකෙක් නෙමේ ඌ !! :P:P:rofl:

    :frown::frown: පොඩ්ඩක් හිටපන්, බටර් එපා :no: ඔය ලැප් එක හදලා දෙනවද කියලා හිතලා බලන්න ඕනා......!! :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු කෙලින්නේ නැතුව සෙනසුරාදා වරෙන් !! සොෆ්ට්ලොජික් එකේ උඹ තරම් කොලිටියට හදන්නේ නෑ බන් !! :no: :( :P උන් ගල් ඉනි මාර්ක් ගහන්නේම නෑලු !! :rofl::P

    :rolleyes::rolleyes: හිතලා බලන්න ඕනා........!! :yes::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    යකෝ මෙව්වා ටොප් බඩු !! තොගේ ඒසර් ලබු වගේ ලෙඩ මගුල් නෙමේ !! :angry:

    ලෙඩ නැත්තන් මොකටද බොල කී බෝර්ඩ් ගෙන්නුවේ ????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මේ පිස්සු නොකර වර !! ඉතුරු ගැලරි බාගෙත් අරන් වරෙන් ගසමු !! ;)

    :rofl::P කොහෙද ඔය තූත්තුකුඩියේ හම්බ කඩ මිසක්, හරියට බයිට් එකක් ගන්නවත් තැනක් තියෙනවද.....?? :rofl::P