තෝ යන්නේ ලැජ්ජාවක් නැති බඩු කර ගහන පෝටර් ජොබ් වලටනේ යකෝ !! අනේ මගේ කට .... තූ තොපි වගේ පිරිමි !!![]()















ලැගා කසිප්පු බීපු එකෙක් නේ බන් !! උඹ වගේ ටොප් බඩු බොන එකෙක් නෙමේ ඌ !!![]()

පොඩ්ඩක් හිටපන්, බටර් එපා
ඔය ලැප් එක හදලා දෙනවද කියලා හිතලා බලන්න ඕනා......!! 

පිස්සු කෙලින්නේ නැතුව සෙනසුරාදා වරෙන් !! සොෆ්ට්ලොජික් එකේ උඹ තරම් කොලිටියට හදන්නේ නෑ බන් !!![]()
![]()
උන් ගල් ඉනි මාර්ක් ගහන්නේම නෑලු !!
![]()

හිතලා බලන්න ඕනා........!! 

යකෝ මෙව්වා ටොප් බඩු !! තොගේ ඒසර් ලබු වගේ ලෙඩ මගුල් නෙමේ !!![]()
ආ... දැන් ඉතින් මේක ඔන්න යුරාජ් උබට හදල දෙයි..
ලබ්බ තමයි![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1364838 මේකේ රිසල්ට් එක බලලා කල්පනා කරලා බලමු......!! 

අනේ පල කොහුවල අනාතයා.
තොගේ මහා ලොකු ලැප් එක....
හිටපිය මම ඕකේ එන්ටර් කී එක ගැන ඔක්කොටොම කියන්න
![]()




ශික්...... ලැජ්ජාවක් තියනවනම් මම නම් යන්නේ නෑ![]()

මම යන්නෙත් නෑ..... මූ දුන්නේ ලොරි ටෝක්, සොෆ්ට්ලොජික් අරන් යනවා කියලා......!! 

මේ මේ පිස්සු නොකර වර !! ඉතුරු ගැලරි බාගෙත් අරන් වරෙන් ගසමු !!![]()

කොහෙද ඔය තූත්තුකුඩියේ හම්බ කඩ මිසක්, හරියට බයිට් එකක් ගන්නවත් තැනක් තියෙනවද.....?? 

අනේ බුදු මල්ලියේ එහෙම කොරන්ඩ එපා !!![]()
