Vacancy for a Girl

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාජගිරිය බන්ඩාරනායකපුර පාරේ පිහිටි ABC Trade & Investments ආයතනයේ Tele Marketing Team එකේ ඇබෑර්තුවක් තියෙනවා ගැහැණු ළමයෙකුට. Experience ඇති හෝ නැති ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න.


    http://www.abcsrilanka.biz/
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    qualifications one nadda

    O/L හරි A/L හරි පාස් Computer එක අතපත ගාන්න දන්න කෙනෙක් තමා බලන්නේ. CV එකක් එවපන් දන්න කෙනෙක් ඉන්නව නම්. CV එක බලල හොඳයි නම් ඉන්ටර්විව් එකට කෝල් කරයි නේ..:)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    O/L හරි A/L හරි පාස් Computer එක අතපත ගාන්න දන්න කෙනෙක් තමා බලන්නේ. CV එකක් එවපන් දන්න කෙනෙක් ඉන්නව නම්. CV එක බලල හොඳයි නම් ඉන්ටර්විව් එකට කෝල් කරයි නේ..:)

    ela mama cv eka ewanam macho thanks
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mr perera - Vacancy for a Girl :rolleyes::rolleyes:

    64041643.jpg