vacation උදව්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම sinopharm vacation 1st does එක ගිය මාසේ 22 ගහා ගත්තේ මට එක මේ මාසේ ඉට කලින් දවස් දෙකකට කලින් ගහගන්න බැරි වේයිද එ කියන්නෙ 20-21 වගේ එහෙම ගැහුවොත් අවුල් ද මම ගත්තෙ විහාරමහා දෙවි එකෙන්
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    • Like
    Reactions: san**

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එ කියන්නේ ගන්න පුලුවන් නේද දවස් දෙකකට කලින් army Vaccination center එකක් නිසා එ දවසටම එන්න කියයිද දන්නෙ නැ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,031
    113
    - උඩරට -
    මචන්ලා මම sinopharm vacation 1st does එක ගිය මාසේ 22 ගහා ගත්තේ මට එක මේ මාසේ ඉට කලින් දවස් දෙකකට කලින් ගහගන්න බැරි වේයිද එ කියන්නෙ 20-21 වගේ එහෙම ගැහුවොත් අවුල් ද මම ගත්තෙ විහාරමහා දෙවි එකෙන්
    මැරෙනවා බන් ගන්න එපා කලින් :D