මොකක්ද බන් ඒ සීන් එක. පයිසර් ගැහුවොත් ඕන රටකට ට්‍රැවල් කරන්න දෙනවඩ?ගහගන්න ඉන්නෙ..ෆයිසර් ඵක..නැත්නම් ට්‍රැවල් කරන්න බෑ.
අඩේ එහම කියන්න එපා බන්. අම්මට ගහන්නෙබලපන් ඉන්දියාවේ එකට කට්ටිය මැරෙන හැටි
මම නම් ආස චීන එකට
මම කිව්වෙ මෙහෙට ඵන්නෙ ෆයිසර් වැක්සීන් ඵක..ඉස්සරහට ට්‍රැවල් කරනවනම් කොවිඩ් වැක්‍සීන් ගැහුව කියල දෙන vaccination card ඵක ළග තියාගන්න වෙනව..දැනටත් ඵහෙම බලනව වෙන රටවල් වල..ලංකාවට නම් ෆයිසර් ඵන ඵකක් නෑ බං..70°C කට අඩු උෂ්ණත්වයක තියන්න ඵපැයි ඒක..මොකක්ද බන් ඒ සීන් එක. පයිසර් ගැහුවොත් ඕන රටකට ට්‍රැවල් කරන්න දෙනවඩ?
ලන්කාවට පයිසර් එන්න තව අවුරුද්දක්වත් යයි බන්