Vaccine එක ගහනවද නැද්ද?

උබලාට චාන්ස් එකක් ආවානම් උබලා ගහන්න කියනවද එපා කියනවද ?

  • ගහන්න කියනවා

    Votes: 48 62.3%
  • එපා කියනවා

    Votes: 29 37.7%

  • Total voters
    77

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් හිටු කියලා වැක්සීන් එක ගහන්න පටන් අරන් නේ. කෑල්ලටයි අම්මටයි දෙන්නටම වැක්සීන් ගහන්න ලිස්ට් එකට දාන්න පුලුවන්
    මොකද කියන්නෙ සිහලුනේ

    #VaccineMaitri
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගහගන්න ඉන්නෙ..ෆයිසර් ඵක..නැත්නම් ට්‍රැවල් කරන්න බෑ.
     
    • Wow
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගහගන්න ඉන්නෙ..ෆයිසර් ඵක..නැත්නම් ට්‍රැවල් කරන්න බෑ.
    මොකක්ද බන් ඒ සීන් එක. පයිසර් ගැහුවොත් ඕන රටකට ට්‍රැවල් කරන්න දෙනවඩ?

    ලන්කාවට පයිසර් එන්න තව අවුරුද්දක්වත් යයි බන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    hadissi wenna epa.tikak kal iwasala inna.side effects awe natnam vidaganna.

    owa tawama niyama vidiyata test karala iwara na.godak welawata owata labrats la wenne vidaganna minissu
     
    • Sad
    Reactions: The Hacker

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා 65 ට වැඩි අයට දෙන්න එපා කියලා පොඩි නිව්ස් ආර්ටිකල් එකක් දැක්කා

    http://www.ada.lk/international/ඔක්...යට-දෙන්න-එපා---ජර්මානු-එන්නත්-කොමිසම/3-374430

    oxfersd.JPG
     
    • Wow
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොකක්ද බන් ඒ සීන් එක. පයිසර් ගැහුවොත් ඕන රටකට ට්‍රැවල් කරන්න දෙනවඩ?

    ලන්කාවට පයිසර් එන්න තව අවුරුද්දක්වත් යයි බන්
    මම කිව්වෙ මෙහෙට ඵන්නෙ ෆයිසර් වැක්සීන් ඵක..ඉස්සරහට ට්‍රැවල් කරනවනම් කොවිඩ් වැක්‍සීන් ගැහුව කියල දෙන vaccination card ඵක ළග තියාගන්න වෙනව..දැනටත් ඵහෙම බලනව වෙන රටවල් වල..ලංකාවට නම් ෆයිසර් ඵන ඵකක් නෑ බං..70°C කට අඩු උෂ්ණත්වයක තියන්න ඵපැයි ඒක..