Vaccine එක ගහනවද නැද්ද?

උබලාට චාන්ස් එකක් ආවානම් උබලා ගහන්න කියනවද එපා කියනවද ?

  • ගහන්න කියනවා

    Votes: 48 62.3%
  • එපා කියනවා

    Votes: 29 37.7%

  • Total voters
    77

P13x3LBlaCK

Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මේක පොඩ්ඩක් බලන්න කට්ට්යට වැදගත් වෙයි
     

    Attachments

    • EtExmZ2W4AwBhx-.jpg
      EtExmZ2W4AwBhx-.jpg
      200.6 KB · Views: 72
    • Like
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    oka dn mn adurana sahenna dnekk ta ghuwa
    hospital wala wada karana,..
    prshnaykk na....
    boruwata baya wenna epa katakatha walata rawatila. dan company athra competion ekk thiyenawa eka nisa media unath
    wiswasa karanna epa... reputed nathnm ..
    india wala haduwata oka oxford eka
     
    • Like
    Reactions: keshannilanga

    Sen-lu

    Well-known member
  • ගහන්න chance එකක් තියෙනව නම් ගහගන්න. ඊලග vaccine ටික එනකොට කොයි තරම් කල්යයිද කියල කවුද දන්නේ.

    හැබැයි sputnic V එක ගහන්න තිබුණ නම් හොඳයි. ඒඋනාට ඕවා එයිද නැත්ද දන්නෙනෑනෙ.
     
    • Like
    Reactions: NRTG