vaccine කරපු කාඩ් එක නැති උනොත් හදා ගන්නෙ කොහොමද කියල කවුරුහරි දන්නවද?
කවුද බෝයි Active member Jul 12, 2012 447 74 28 Nov 25, 2021 #1 vaccine කරපු කාඩ් එක නැති උනොත් හදා ගන්නෙ කොහොමද කියල කවුරුහරි දන්නවද?
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Nov 25, 2021 #3 Oracle database eke athine wisthara
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Nov 25, 2021 #4 Qr එක scan කරන්න විතරයි තියෙන්නෙ කොළකෑලි උස්සගෙන යන්න ඕන නෑ. ඕවගෙ විස්තර ඩේට එන්ටර් කරපු උං ගාවවත් නැතුව ඇති බං
Qr එක scan කරන්න විතරයි තියෙන්නෙ කොළකෑලි උස්සගෙන යන්න ඕන නෑ. ඕවගෙ විස්තර ඩේට එන්ටර් කරපු උං ගාවවත් නැතුව ඇති බං
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,998 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 25, 2021 #5 කාඩ් එකේ දෙපැත්ත ෆොටෝ ගහල තියාගන්න එක හොඳයි