මෙකේ ඉන්න අයගේ මතය මොකක්ද Vaccination ගහපු අයට තියන side effects ගැන,
ගහපු Vaccin එක මොකක් ද සහ side effects මොනවද.
මම දන්න synofarm ගත්ත කීපදෙනෙක් ට ශරීරය දකුණු පැත්තේ බෙල්ලේ අත් කකුල් වල වේදනා එනවා ලු.
රට යන අත නම් කොහොමත් වේදනායි....
Vaccine side effects ගැන දන්නා කට්ටිය දාගෙන යන්න.....