Vacuum Cleaner එකක් ගන්න

nash95

Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    matath vaccum ekak ganna ona ban gedara pavichchiyata

    dry & wet dekama thiyena ekak?
    monawada gannakota salakilimath wenna ona karunu?

    innovek eka hodaida?

    hoda model ekak ganna thanak sugguest karapanko
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මම දැක්කා කොහේ හරි ඇඩ් එකක් තියනවා metabo, made in germany එකක් 35කටද කොහොද තියනවා
    Dry and Wet, Industrial type. උඹ මැරෙනකල් යූස් කරලා ලමයින්ටත් යූස් කරන්න පුලුවන් වෙයි
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    innovex ivcw002 wet and dry, vacuum + blower හොදට use කරන්න පුළුවන්

    (Metal casing) තියෙන එක ගන්න එපා මල ජරාව

    meketh bag system ekada enne
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔව් bag එක clean කරන්න පුළුවන් මම දැන් 3 years use කරනව් කිසිම අවුලක් නැ

    Wet කරනකොට bag එක අයින් කරන්න ;)
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ඔව් bag එක clean කරන්න පුළුවන් මම දැන් 3 years use කරනව් කිසිම අවුලක් නැ

    Wet කරනකොට bag එක අයින් කරන්න ;)

    damro wala warrenty hodai kiyana nisai innovex ekak ganna baluwe
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ගත්ත ඉනොවැක්ස් එකක්, 11000 කට. ඩ්‍රයි ඇන්ඩ් වෙට්, අවුලක් නැහැ ගෙදර වැඩට සුපිරි. ඉන්ඩස්ට්‍රියල් ඒවා ලොකු වැඩී. ෂෝ රූම් එකකට වගේනම් ඉන්ඩස්ට්‍රියල් ඒවා හොඳයි. මම ගත්ත එකේ තියෙන එකම අවුල ස්පීඩ් අඩු වැඩි කරන්න බැහැ. මම දැන් ඉලෙක්ට්‍රික් බඩු ගන්නේ වැඩිහරියක් ඉනොවැක්ස් තමා. දම්රෝලගේ සර්විස් එක හොඳයි.
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    160
    327
    63
    Get a Dyson V11 Absolute Pro. Using for 4~5 months now and no complaints
    මේක මෙච්චර කාලෙකට පස්සෙ තවම වැඩ කරනවද? බැටරි එක එහෙම තවම හොඳද? එකක් ගන්න ආසයි, ගණන් නිසා කල් පැවැත්ම ගැන හොයන ගමන්...