Vacuum Cleaner එකක් ගන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    item_XL_8138050_7600703.jpg

    මමනම් මේ machine එක ගත්ත.හැබැයි තවම එක පාවිච්චි කරේ නැහැ.මේකේ කියන විදිහට මේකේ තියෙන්නේ බෑග් එකක් නෙමෙයි.පොඩි container එකක් , එක හෝදන්න විතරයි තියෙන්නේ.ලංකාවේ සල්ලි වලින් 10,000ක් වගේ උනේ.
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    item_XL_8138050_7600703.jpg

    මමනම් මේ machine එක ගත්ත.හැබැයි තවම එක පාවිච්චි කරේ නැහැ.මේකේ කියන විදිහට මේකේ තියෙන්නේ බෑග් එකක් නෙමෙයි.පොඩි container එකක් , එක හෝදන්න විතරයි තියෙන්නේ.ලංකාවේ සල්ලි වලින් 10,000ක් වගේ උනේ.

    http://buyabans.com/product-info/hc85-p4-me#
    meka da bande?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ලොකුවට ගණන් දීල Vacuum Cleaner ගන්න එපා. ඔක්කොම කුණු බක්කි . normal 1කක් ගන්න . නැත්තම් සල්ලි අපරාදේ .
    මම මේ ළගදි sinbo vacuum cleaner 1කක් ගත්තා . 6500 වගේ උනේ

    41U7Wfsw37L._SX355_.jpg
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    item_XL_8138050_7600703.jpg

    මමනම් මේ machine එක ගත්ත.හැබැයි තවම එක පාවිච්චි කරේ නැහැ.මේකේ කියන විදිහට මේකේ තියෙන්නේ බෑග් එකක් නෙමෙයි.පොඩි container එකක් , එක හෝදන්න විතරයි තියෙන්නේ.ලංකාවේ සල්ලි වලින් 10,000ක් වගේ උනේ.

    මේක Dry විතරයි නේද? ගන්නව නම් dry and wet එකක් ගන්නෝන එකපාර.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    හැබැයි ඉතින් wet එකෙන් ලොකු ප්‍රයෝජනේකුත් නෑ නේද? කාර් එකටයි ගෙදර බිම, ජනෙල් පඩි සුද්ද කරන්න නම් dry විතරක් තියෙන එක උනත් ඇති නේද? දන්න එකෙක් පැහැදිලි කරන්න. මම අද හරි හෙට හරි එකක් ගන්න ඉන්නෙ. dry විතරක් තියෙන එකේ ගානත් අඩුයි, handlingනුත් පහසුයි. නේද?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    Haier vacuum cleaner wet and dry එක පාවිච්චි කරනව 2013 ඉඳන් අබාන්ස් එකෙන් ගත්තෙ තාම වැඩ. ෆිල්ටර් එක සුද්ධ කරන්න ඕන නිතරම
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    වර්ගෙ මොකක්ද? ගාන කීයද නෙවෙයි.. මම අහන්නෙ wet තියෙන එකක් ගත්තොත්, ඒකෙන් ඒ හැටි ප්‍රයෝජයක් තියේද ගෙදරකට? මොප් කරල ඉක්මනට වේලගන්න වගේ wet එක use කරන්න පුලුවන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    වර්ගෙ මොකක්ද? ගාන කීයද නෙවෙයි.. මම අහන්නෙ wet තියෙන එකක් ගත්තොත්, ඒකෙන් ඒ හැටි ප්‍රයෝජයක් තියේද ගෙදරකට? මොප් කරල ඉක්මනට වේලගන්න වගේ wet එක use කරන්න පුලුවන්ද?

    kitchen, wet area clean, outdoor use karanawa nam wet thiyena ekak ganin.