Vacuum Cleaner එකක් ගන්න

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Vacuum Cleaner එකක් ගන්න ඕනි මචන්ලා. හොඳ Powerful එකක් ඕනි. Use කරන අය දන්නව ඇති හොඳ brands and models. විස්තර ටිකක් කියපල්ලකෝ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bag eka honda ekak ganin nath nam melo rahak naha sudda karanna giyama duwili karanna wenawa
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    I am using a Philips dry vacuum cleaner for more than 2 years. Great product.

    In addition to Philips, I have heard that Panasonic, Kracher and Hoover are good.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    http://www.damro.lk/damro/cleaners.html

    මේ ලින්ක් එකේ තියෙන DAMRO DRVC01Wකියන බ්‍රෑන්ඩ් එක Use කරන කවුරු හරි ඉන්නවද? ඒක හොඳද? කාර් එක සහ ගෙදර කුණු සහ කුණු වතුර සුද්ද කරන්න?

    Ok... Not perfect bt acceptable
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ivcw002.jpg

    damro eken ganda puluwan 9000 wage wei meka dry type eka ,wet and dry ekanam 19000k wage wei
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    859
    1,735
    93
    Hoover එකක් ගන්න. ඒක තමයි ලෝකේ අංක 1 වැකුම් ක්ලිනර් බ්‍රෑන්ඩ් එක.
    බෑග් තියෙන එකක් ගන්න එපා. සුද්ද කරලා පන යයි. bagless එකක් ගන්න. Hoover එකේ තියෙනවා කැරකෙන බ්‍රෂ් එකක් තියෙන වැකුම් එකක්. ඒකට ටයිල් එහෙම හීරෙන්නේ නෑ. සමහර චයිනිස් ඒවාට ටයිල් හීරෙනවා.