innovex ivcw002 wet and dry, vacuum + blower හොදට use කරන්න පුළුවන්
(Metal casing) තියෙන එක ගන්න එපා මල ජරාව

ඔව් bag එක clean කරන්න පුළුවන් මම දැන් 3 years use කරනව් කිසිම අවුලක් නැ
Wet කරනකොට bag එක අයින් කරන්න![]()
මේක මෙච්චර කාලෙකට පස්සෙ තවම වැඩ කරනවද? බැටරි එක එහෙම තවම හොඳද? එකක් ගන්න ආසයි, ගණන් නිසා කල් පැවැත්ම ගැන හොයන ගමන්...Get a Dyson V11 Absolute Pro. Using for 4~5 months now and no complaints