Vacuum Cleaner & Water Pressure Gun help

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    ගන්න හොඳ vacuum cleaner එකකුයි water pressure gun එකකුයි suggest පාරක් දපල්ලකෝ.

    මෙන්න මේ වැඩ වලට තමා ඕනේ.

    vacuum cleaner - වාහනේ සුද්ද්ද කරන්න / ගෙදර කාමරේ සුද්ද කරන්න
    water pressure guන - වාහනේ සුද්ද්ද කරන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    දෙකම දම්රෝ එකේ හොඳයි.

    දම්රෝ එකෙන් ගන්නවනං
    ප්‍රෙශර් ගන් එක ඉනොවෙක්ස් (තැඹිලිපාට) ගන්න එපා දම්රෝම(කහපාට) ගන්න.
    හැබැයි ෆෝම් ස්ප්‍රේ කරන එක වෙනම ගන්න ඕනෙ ඔර්ජිනල් එන එක හරි නෑ..

    වැකියුම් ක්ලීනරේ වතුරත් සක් කරන්න පලුවන් එක ගන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,791
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේක තමා මටත් කියන්න තියෙන්නේ.
    කහ පාට ඒවා stock තිබ්බේ නෑ පහුගිය අගෝස්තු නම්.
    වැකුම් ක්ලීනර් එක 1000w වලට වැඩි power එකක් තියන එකක් ගත්තා නම් වැඩ කරන්න ලේසියි.........
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දෙකම දම්රෝ එකේ හොඳයි.

    දම්රෝ එකෙන් ගන්නවනං
    ප්‍රෙශර් ගන් එක ඉනොවෙක්ස් (තැඹිලිපාට) ගන්න එපා දම්රෝම(කහපාට) ගන්න.
    හැබැයි ෆෝම් ස්ප්‍රේ කරන එක වෙනම ගන්න ඕනෙ ඔර්ජිනල් එන එක හරි නෑ..

    වැකියුම් ක්ලීනරේ වතුරත් සක් කරන්න පලුවන් එක ගන්න.
    කහ එකෙයි තැඹිලි එකෙයි වෙනස මොකක්ද මචෝ 😐 😐 😐
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,791
    113
    ලංකාවේ.. ලංකාවේ
    කහ එකෙයි තැඹිලි එකෙයි වෙනස මොකක්ද මචෝ 😐 😐 😐
    කහ එක බාර් 120 තැබිලි එක බාර් 100.
    මට කහ එක ගන්න බැලුවට තිබ්බේ නැති නිසා තැබිලි ගත්තා... කියන්න තරම් ලොකු වෙනසක් නෑ. (කහ එකක් පාවිච්චි කරලා තියේ)
    මට නම් car එක හෝදන්න එක ඇති....

    බාර් කිව්වේ ඒක බාර් නෙමේ, pressure මනින බාර් හරිද..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ස්තුතියි මචෝ!!! මං ගාවත් තියෙන්නේ තැඹිලි එකක් :-) :-) :-)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    කහ එකෙයි තැඹිලි එකෙයි වෙනස මොකක්ද මචෝ 😐 😐 😐

    කහ එක බාර් 120 තැබිලි එක බාර් 100.
    මට කහ එක ගන්න බැලුවට තිබ්බේ නැති නිසා තැබිලි ගත්තා... කියන්න තරම් ලොකු වෙනසක් නෑ. (කහ එකක් පාවිච්චි කරලා තියේ)
    මට නම් car එක හෝදන්න එක ඇති....

    බාර් කිව්වේ ඒක බාර් නෙමේ, pressure මනින බාර් හරිද..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ස්තුතියි මචෝ!!! මං ගාවත් තියෙන්නේ තැඹිලි එකක් :-) :-) :-)
    බාර් ගානෙ වෙනසනං @wqe123 කියනකල් දැනං හිටියෙ නෑ...

    හැබැයි මගෙ යාලුවෙක් ලඟ තියෙනව තැඹිලිපාට එකක්. වාහනේ හෝදන්නනං හොඳටම ඇති හැබැයි, ඉන්ටර්ලොක් ගල්, තාප්ප වගේ තැන්වල දියසෙවෙල යවනව වගේ වැඩ වලට ප්‍රෙශර් එක මදි. අනික ඒ වගේ බර වැඩ එක දිගට කරද්දි ඒක නවතිනව. කහ පාට එක යකා වගේ වැඩ. මමනං එකදිගටම ප්‍රෙශර් කරනව. තාමනං අවුලක් ගිහින් නෑ... (මොක වුණත් බ්‍රේක් එකක් නැතුව එක දිගටම ප්‍රෙශර් කරන්න හොඳ නෑ...)
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බාර් ගානෙ වෙනසනං @wqe123 කියනකල් දැනං හිටියෙ නෑ...

    හැබැයි මගෙ යාලුවෙක් ලඟ තියෙනව තැඹිලිපාට එකක්. වාහනේ හෝදන්නනං හොඳටම ඇති හැබැයි, ඉන්ටර්ලොක් ගල්, තාප්ප වගේ තැන්වල දියසෙවෙල යවනව වගේ වැඩ වලට ප්‍රෙශර් එක මදි. අනික ඒ වගේ බර වැඩ එක දිගට කරද්දි ඒක නවතිනව. කහ පාට එක යකා වගේ වැඩ. මමනං එකදිගටම ප්‍රෙශර් කරනව. තාමනං අවුලක් ගිහින් නෑ... (මොක වුණත් බ්‍රේක් එකක් නැතුව එක දිගටම ප්‍රෙශර් කරන්න හොඳ නෑ...)
    ඒ මචෝ හැබැයි මටනම් එහෙම තේරිලා නෑ මම නම් එකදිගටම අල්ලන් ඉන්නව ගේ හෝදද්දී. යයිද දන්නේනෑ බකස් ගාල.😐. කමක් නෑ ඉතින් දැන් ගත්ත එකනේ, අරගෙනත් අවුරුදු 4ට වැඩී.. :-) :-) :-)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    ඒ මචෝ හැබැයි මටනම් එහෙම තේරිලා නෑ මම නම් එකදිගටම අල්ලන් ඉන්නව ගේ හෝදද්දී. යයිද දන්නේනෑ බකස් ගාල.😐. කමක් නෑ ඉතින් දැන් ගත්ත එකනේ, අරගෙනත් අවුරුදු 4ට වැඩී.. :-) :-) :-)
    අඩේ ඕක රත්වුණාම හිටින්නෙ නැද්ද??
    එහෙනං මම කියපු හාදයගෙ මැශින් එකේ ලෙඩක්ද දන්නෙ නෑ...😆

    මගෙ එකත් අවුරුදු 5ක් හෝ හයක්...
    ගෙදරට එන්න, මීටර් 50ක විතර කොන්ක්‍රීට් පාරක් තියෙනව ඕක හෝදනකොට එකදිගටම අල්ලනව.... තාමනං මගෙ එකත් අවුලක් වෙලා නෑ..😁

    ඔයවගේ බඩු හුරතල් කරන්න හොඳ නෑ මචෝ... වැඩගන්න ඕනෙ. වැඩිපුර පරිස්සං කරාම තමයි කෙලවෙන්නෙ. අන්තිමට වැඩ අරගෙනත් නෑ. නිකම්ම සවුත්තු වෙනව...😆😆
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔය ප්‍රෙෂර් ගන් එකෙන් ඇල්ලුවම ඉන්ටලොක් ගල් වල තියෙන සෙවල වගේ තද කොළ පාට යනවද බන් ?
    තව තාප්ප වල තියෙන අදුරු පාට එහෙම යනවද ?
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අඩේ ඕක රත්වුණාම හිටින්නෙ නැද්ද??
    එහෙනං මම කියපු හාදයගෙ මැශින් එකේ ලෙඩක්ද දන්නෙ නෑ...😆

    මගෙ එකත් අවුරුදු 5ක් හෝ හයක්...
    ගෙදරට එන්න, මීටර් 50ක විතර කොන්ක්‍රීට් පාරක් තියෙනව ඕක හෝදනකොට එකදිගටම අල්ලනව.... තාමනං මගෙ එකත් අවුලක් වෙලා නෑ..😁

    ඔයවගේ බඩු හුරතල් කරන්න හොඳ නෑ මචෝ... වැඩගන්න ඕනෙ. වැඩිපුර පරිස්සං කරාම තමයි කෙලවෙන්නෙ. අන්තිමට වැඩ අරගෙනත් නෑ. නිකම්ම සවුත්තු වෙනව...😆😆
    නෑ මචෝ ඕෆ් වෙන්නෙ නෑ. අනික බඩුව ගත්ත දවසෙ ඉදල අපිට ඕන විදිහට වැඩ කරගෙන සීසන් කරගන්න ඕනේ :-) :-) :-) . නැත්තං වැඩි පරිස්සම ඈලියාවට යනව කියල කතාවක් තියෙන්නේ. වාහනේ යට හෝදන දවසට තමයි ඌව මරෝගෙන වැඩගන්නේ.🤭🤭🤭 සමහර විට අලුත් ඒවගේ තෛමොස්ටැට් එකෙක් එනව ඇති කොයිල් එකේ රත් වෙද්දි ඕෆ් වෙන්න. දැන් එන ෆෑන් වල වගේ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,791
    113
    ලංකාවේ.. ලංකාවේ
    බාර් ගානෙ වෙනසනං @wqe123 කියනකල් දැනං හිටියෙ නෑ...

    හැබැයි මගෙ යාලුවෙක් ලඟ තියෙනව තැඹිලිපාට එකක්. වාහනේ හෝදන්නනං හොඳටම ඇති හැබැයි, ඉන්ටර්ලොක් ගල්, තාප්ප වගේ තැන්වල දියසෙවෙල යවනව වගේ වැඩ වලට ප්‍රෙශර් එක මදි. අනික ඒ වගේ බර වැඩ එක දිගට කරද්දි ඒක නවතිනව. කහ පාට එක යකා වගේ වැඩ. මමනං එකදිගටම ප්‍රෙශර් කරනව. තාමනං අවුලක් ගිහින් නෑ... (මොක වුණත් බ්‍රේක් එකක් නැතුව එක දිගටම ප්‍රෙශර් කරන්න හොඳ නෑ...)
    specification විදිහට නම් විනාඩි 20 හෝ 40 කට වඩා එක පාර වැඩකරන්න එපා කියලා තියෙන්නේ
    වතුර නැතිව විනාඩි පොඩි ගානක් ( 2-3) කට වඩා එපා කියලා තියෙන්නේ (පොතේ)
    test කරලා කෙලෝ ගන්න ඕන නෑ නේ වැඩේ කරලා නිකන් ඉන්න එක නේ..... මම නම් කරන්න ගියේ නෑ පැය ගණන් එක දිගට....
    ගන් එකේ හෙඩ් එක නැති නම් චූ කරනවා වගේ තමා වතුර එන්නේ.... හෙඩ් එකෙන් තමා pressure එක ලස්සනට රිලීස් වෙන්නේ........

    මට නම් දියසේවල යවන්නත් මට නම් ඇති. වැලිත් එක්ක ගලෝගෙන යනවා. තාප්පේ දියසේවල අවුරුදු 6 කින් සුද්ද කලේ. (මැෂිම ගත්තාට පස්සේ. )
    හැබැයි අලුතෙන් බන්දා වගේ කිරි ටොයිස් පෙනුම දැන්.....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    දෙකම දම්රෝ එකේ හොඳයි.

    දම්රෝ එකෙන් ගන්නවනං
    ප්‍රෙශර් ගන් එක ඉනොවෙක්ස් (තැඹිලිපාට) ගන්න එපා දම්රෝම(කහපාට) ගන්න.
    හැබැයි ෆෝම් ස්ප්‍රේ කරන එක වෙනම ගන්න ඕනෙ ඔර්ජිනල් එන එක හරි නෑ..

    වැකියුම් ක්ලීනරේ වතුරත් සක් කරන්න පලුවන් එක ගන්න.
    හොඳ ෆෝම් ස්ප්‍රේ කරන එකක් කියපන්කො බන් මටත් ගන්න ඕන
     
    • Like
    Reactions: wqe123 and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    හොඳ ෆෝම් ස්ප්‍රේ කරන එකක් කියපන්කො බන් මටත් ගන්න ඕන
    මමත් ෆෝම් ස්ප්‍රේ එක ගත්තෙ නෑ....
    දම්රෝ එකේම තියෙනව ඕකට එන එක. 2500ක් වගේ ඇති..
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    matath danaganna one. mage rooftop eke terracotta allala thiyenne kalayak yanakota kalu wenawa. high pressure machine ekak rent ekata genalla sudda karanne. eke diya sewala kadan yana ganata dammama enne heeni wathura parak sara speed ekakin. eken allala hondanna giyama epa wenawa. heeni wathura parak ena nisa. wathura godak spray wenakota power eka adui diya sewala galawan yana. okata honda machine eka mokakda?