vehicle prices!!!

sandun2

Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    machanla api december vehicle ekak ganna kiyala ine .
    car ekakda van ekakda kiyala tama hithuwe nah...

    me budget eken adu una vahana vala ganan kavuruhari danavada machan?
    dannawanan methana tikak dhahallako ....

    thanks kattiyatama!!!! :love::love:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar193080_2.gif
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගන්නෙපා බන්. ඒ සල්ලි වලින් පලයන් රට. අර ජීවත් වෙන්න සුදුසු ලිස්ට් එකේ උඩ රටකට. ගිහින් ගන්න පුළුවන් පට්ට වාහන. මේ සිරිලංකාවෙ වාහන ගන්නව කියන එක පිස්සුවක්. හැම ආණඩුවම අපිට අරින්නමයි බලන් ඉන්නෙ. රටට ආදායම් මාර්ග වැඩිදියුණ කරනව වෙනුවට ඉන්න මිනිස්සුන්වම හූරල බදු අරගන්න තමයි බලන් ඉන්නෙ.
     
    Last edited:

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**

    thnx machn

    thnx machn

    thnx machn

    thnx machn

    vitz ganin

    vitz eka podi nadda ban?

    thnx machn

    Ube Budget 1k keeyada?

    32-40 wage tama ban

    ගන්නෙපා බන්. ඒ සල්ලි වලින් පලයන් රට. අර ජීවත් වෙන්න සුදුසු ලිස්ට් එකේ උඩ රටකට. ගිහින් ගන්න පුළුවන් පට්ට වාහන. මේ සිරිලංකාවෙ වාහන ගන්නව කියන එක පිස්සුවක්. හැම ආණඩුවම අපිට අරින්නමයි බලන් ඉන්නෙ. රටට ආදායම් මාර්ග වැඩිදියුණ කරනව වෙනුවට ඉන්න මිනිස්සුන්වම හූරල බදු අරගන්න තමයි බලන් ඉන්නෙ.

    asa nah macho rata yannanan :)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ගන්නෙපා බන්. ඒ සල්ලි වලින් පලයන් රට. අර ජීවත් වෙන්න සුදුසු ලිස්ට් එකේ උඩ රටකට. ගිහින් ගන්න පුළුවන් පට්ට වාහන. මේ සිරිලංකාවෙ වාහන ගන්නව කියන එක පිස්සුවක්. හැම ආණඩුවම අපිට අරින්නමයි බලන් ඉන්නෙ. රටට ආදායම් මාර්ග වැඩිදියුණ කරනව වෙනුවට ඉන්න මිනිස්සුන්වම හූරල බදු අරගන්න තමයි බලන් ඉන්නෙ.

    ඒකනම් ඇත්ත කතාව.