valentine එකට කෑල්ලට අරන් දෙන්නෙ මොකද්ද??

analiza26

Member
Jul 11, 2010
742
30
0
valentine එකට කෑල්ලට අරන් දෙන්නෙ මොකද්ද??

ඔගොල්ලො girl friend ට අරන් දෙන gift එක මෙතන image එකකුත් එක්ක post කරන්ඩ
COMMENT එකකුත් දලම යන්ඩොනා

watchjj.jpg
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ඉතින් වැලන්ටයින් එකටනේ ඒවා දෙන්නේ:P:lol:

    ඉතින් වැලන්ටයින් එකට අපි මාලු පාන් කැවට ගිලෙන්නේ නැද්ද..:rolleyes::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙනෙක්ට තෑග්ගක් දුන්නම වැරදිද බං?:sorry:
    තෑග්ගක් දෙන එක වැරදි නෑ.. ඒ උනාට උඹේ චේතනාව අපිරිසිදුයි... මනමාල පූසා... :angry::angry:

    ඒක වැරදියි.. :no:
    කියන එක කියනවා අක්කට... මූ වෙන කෙල්ලන්ට මාලුපාං කවනවා කියලා.. :dull::oo: