ara hamadama illana de dagift dunnata ganne ne
e nisa wena deyak karanawa api edata


මං නෑ ඔය සමනල වැඩවලට![]()

ඉතින් වැලන්ටයින් එකටනේ ඒවා දෙන්නේතොගෙන් මාලු පාන් ඉල්ලුවේ..වෙන අහවල් දෙයක් නෙවෙයි..![]()


ඉතින් වැලන්ටයින් එකටනේ ඒවා දෙන්නේ![]()


මං දෙන්නේ මං ආදරේ කරන අයටඉතින් වැලන්ටයින් එකට අපි මාලු පාන් කැවට ගිලෙන්නේ නැද්ද..![]()

තෑග්ගක් දෙන එක වැරදි නෑ.. ඒ උනාට උඹේ චේතනාව අපිරිසිදුයි... මනමාල පූසා...කෙනෙක්ට තෑග්ගක් දුන්නම වැරදිද බං?![]()



