උඹලා උඹලාගේ කෙල්ලන්ට, බිරින්දෑලට වැලන්ටයින් වලට මොනව හරි දෙනවද තෑග්ගක් හරි මොකක් හරි? උන් ඒවා බලාපොරොත්තු වෙනවද? අරන් දෙනවනම් මොනවගේ දේවල්ද සාමාන්‍යයෙන් දෙන්නේ?